Android, Apple Phone, PC (Cross Platform) අතර විදුලි වේගෙන් File Share කරන්න..

කොහොමද කට්ටියට ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා අද මම කියන්නේ Mobile Application එකක් ගැන මෙම App එක අපේ Android Phone එකේ ස්ථාපනය කර ගත්තම මේ හරහා Apple, PC වගේ ඕනිම Device එකක් එක්ක File Share කරගන්න පුලුවන්.  ඒ කියන්නේ Apple එක්ක Android එකකට File share කරගන්න Connect වෙන්න බැනේ මේ විදිහට File Share කරගන්න පුලුවන්. මේ App එකේ නම තමා  "Zapya".මේකේ File Share කරගැනීමට වඩා ගොඩක් දේවල් තියනවා. 5MB වගේ File එකක් තත්පර 2 කින් විතර යවන්න ගන්න පුලුවන්. මේම මෘදුකාංගය මගින් කරන්නේ අදාල ජංගම දුරකථන හෝ උපකරන දෙක අතර Wi-Fi සම්බන්ධතාවයක් ගොඩ නගාගෙන ඒ මගින් Data හුවමාරු කර ගැනීමයි. දන්නවනේ Bluetooth වඩා කොහොමත් Wi-Fi වේගවත් කියල. මම හිතනවා ජංගම උපකරනයක තිබිය යුතුම ඇප් එකක් මේක කියලා.

මෙන්න වැඩ ටික

Zapya - The fastest cross-platform wireless file transfer tool.
Product Features:
1) Wireless sharing among Android, iOS and Windows PC devices;
2) Speedy transfer without mobile data, up to maximum of 10MB/sec
3) Surpass Bluetooth, NFC, and AirDrop
4) Local network gaming without using Internet
5) Zapya also provides on-demand installable local network games for fun.

මෙන්න මෙතනින් ගිහින් එක කරගන්න



එහෙනම් ගිහින් එන්නම්.. කට්ටියටම ජය වේවා..!

Post a Comment

1 Comments

  1. නියම පොස්ට් ටිකක් දාල තියෙන්නේ. voice change karala call ganna piluwan free app akak install karana vidiha kiyala dennako.

    ReplyDelete