අලුත් අවුරුද්දට නොමිලේ දෙන හොදම Antivirus Software ටික (Best Free Free Antivirus Software)

කොහොමද කට්ටියට අද කියන්න යන්නෙ ඔයාලා ඔක්කොටම වැදගත් වෙන  දෙයක් ගැන. Antivirus Software එකක් කිව්වම නොදන්න කෙනෙක් නෑ නේ. පරිඝණකයට එන පරිඝණක Virus වලින් බේරීමට ඇති හොදම විකල්පය තමා Antivirus මෘදුකාංගයක් ස්ථාපනය කර ගැනීම. නමුත් Antivirus මෘදුකාංගයක් ස්ථාපනය කර ගැනීමෙන්ම පමනක් සම්පූර්ණ ආරක්ෂාවක් එනවා කියල කියන්න බෑ අපෙ අතිනුත් ඒ සදහා පොඩි දායක වීමක් ඕනි. ඒ කියන්නේ නොදන්න Email වල තියන Link Click නොකිරීම, USB Flash Drive Scan නොකර Open කිරීම වගේ දේවල්. 
Antivirus මෘදුකාංගයක් ස්ථාපනය කර ගැනීමට හොදම අවස්තාව තමා පරිඝණකයට මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කරගත් ගමන්මයි ඒ කියන්නෙ Format කරලා OS එකක් දා ගත්තට පස්සේ මොකද Virus තියන පරිගණකයකට Antivirus මෘදුකාංගයක් ස්තාපනය කිරීම එතරම් ප්‍රයෝජනවත් වෙන්නෙ නෑ. සමහර Virus අයින් නොවී තියෙන්න පුලුවන් ඒ වගේම Virus Effect වෙලා තියන Files Virus Guard එකෙන් ඉවත් කරල දන්න පුලුවන් එතකොට සමහර මෘදුකාංග වගේම OS එකත් වැඩ කරන්නෙ නැති වෙන්න තියන ඉඩකඩ වැඩී ඒ වගේම සමහර විට Virus මගින් Antivirus Software එක Install කරන්න ඉඩ දෙන්නෙ නැති අවස්ථාවනුත් තියනවා. ඒ වගේ වෙලාවලදී භාවිතා කිරීමට වෙනම Software තියනවා ඒ ගැන මම වෙනමම ලිපියක් දාන්නම්.
මෙන්න මම පහල දාල තියන Antivirus Software ටික තමා දැනට තියන හොදම Antivirus Software ටික PCMAG හා AV Test හොදම Score තියෙන්නෙ මෙන්න මේ පහල ඒවාට 

Best Free Free Antivirus Software


01. Avast Free Antivirus


මෙන්න තියන Features ටික

  • On-Demand Malware Scan
  • On-Access Malware Scan
  • Website Rating
  • Malicious URL Blocking
  • Phishing Protection
  • Behavior-Based Detection
  • Vulnerability Scan



02. Kaspersky Free Antivirus

Image result for kaspersky free

මෙන්න තියන Features ටික

  • On-Demand Malware Scan
  • On-Access Malware Scan
  • Website Rating
  • Malicious URL Blocking
  • Phishing Protection
  • Behavior-Based Detection




03. AVG Free Antivirus


Image result for avg free

මෙන්න තියන Features ටික

  • On-Demand Malware Scan
  • On-Access Malware Scan
  • Website Rating
  • Malicious URL Blocking
  • Phishing Protection
  • Behavior-Based Detection




04. Bitdefender Free Antivirus

Image result for bitdefender free

මෙන්න තියන Features ටික

  • On-Demand Malware Scan
  • On-Access Malware Scan
  • Malicious URL Blocking
  • Phishing Protection
  • Behavior-Based Detection




05. Avira Free Antivirus


Image result for avira free

මෙන්න තියන Features ටික

  • On-Demand Malware Scan
  • On-Access Malware Scan
  • Website Rating
  • Malicious URL Blocking
  • Phishing Protection
 

Post a Comment

0 Comments