කොහොමද කට්ටියට ඔක්කොමල හොදින් ඇති කියල හිතනවා. අද කියන්න යන්නෙ Apple iPhone එකකින් Images ගන්නකොට ඒ කියන්නෙ Google Drive වගේ Upload කරලා. PC එකට එන්නේ HEIC File Format එකකින් මේක අපිට Open කරගන්න පුලුවන් එක විදිහක් තමා JPEG File Format එකට Convert කරගන්න එක. ඒ ක්රමය ගොඩක් වටිනවා මොකද JPEG File Format එකකට Convert කරගත්තා කියන්නෙ ගොඩක් දේ වලට භාවිතා කරන්න පුලුවන්නේ. ඒකට ගැලපෙන හොදම Software එක තමා iMazing-HEIC-Converter කියන්නේ ඉතා සරල Interface එකක් එක්ක එන iMazing-HEIC-Converter වලින් ඔයාලගෙ HEIC Files ඔක්කොම ටික එකවැර Convert කරගන්න පුලුවන් ඒ කියන්නෙ Batch Convert කරගන්න පුලුවන්.
කරන්න තියෙන්නෙ පොඩි දෙයක් ඉස්සරලම Files ටික Drag and Drop කරගන්න.ඊට පස්සෙ Convert කියල දෙන්න එතකොට Save කරන්න Path එකක් අහයි ඒකත් දෙන්න එච්චරයි.
මෙන්න මම පහල එක දාලා තියනවා කට්ටියට කරගන්න පුලුවන්. එහෙනම් කට්ටියටම ජය වේවා.
0 Comments