Dreamweaver CC + (Crack Life) Time Direct Download

කොහොමද කට්ටියටම? ඔක්කොමල හොදින් ඇති කියල හිතනවා. අද කියන්න යන්නෙ Web Development / Web Design කරන අයට, ඉගනගන්න අයට වැදගත් වෙන දෙයක් ගැන Dreamweaver කිවාම හැමෝම දන්නවා Web Development / Web Design වලට භාවිතා කරන මෘදුකාංගයක් කියලා. මේකේ තියන වාසිය තමා Cording  දැනුම ගොඩක් නැති අයට ඉතා පහසුවෙන් භාවිත කරන්න පුලුවන් මොකද insert කරලා ගන්න වගේම Design View එකක් තියන නිසා Word File එකක්  Edit කරනවා වගේ වෙබ් පිටුවක් හදා ගන්න පුලුවන්. 
Dreamweaver CC, Bootstrap වල වලට සහය දක්වනවා වගේම JQuery වලටත් සහය දක්වනවා. Menu එකක් හදා ගන්න Click කරන්න විතරයි තියෙන්නේ. Screenshot එකක් පහල තියනවා



තව එකී නොකී විශේෂාංශ ගොඩක් තියනවා. (මම දන්නෙත් නෑ ගොඩක් ඒවා)  පහල Link එකෙන් ගිහින් Download කරගන්න පුලුවන්. 

මමත් මේක install කරගෙන ඉන්නේ ඒ නිසා බයවෙන්න දෙයක් නෑ වැඩකරනවා කියලා දන්නවා. මේක Crack එක කීවට තියෙන්නෙ amtlib.dll file එකක් එක Replace කරලා Host file එක Update කරාම ඉවරයි.

Firewall එකක් තියනවනම් Dreamweaver/ Adobe Block කරන්න එතකොට වැඩේ ෂුවර්

Photoshop Install කරනවා වගේම තමා ඒ විදිහටම Install කරන්න තියෙන්නේ. මෙතනින් Photoshop Install කරන ලිපිය බලන්න  පුලුවන්.

එහෙනම් කට්ටියටම ජය වේවා. අලුත් ලිපි Mail එකට ගන්න Follow by Email | අලුත්ම ලිපි  mail එකට ගන්න එකට ගිහින් Subscribe කරන්න. 






Password : comeegedinapotha.blogspot.com


[Dreamweaver CC 2015 Direct Download,
Dreamweaver CC 2015+Crack+License Key+Keygen,
Block Dreamweaver CC License Update,
Dreamweaver CC Host file Update,
Dreamweaver CC amtlib.dll Download
 ]

Post a Comment

0 Comments