කොහොමද කට්ටියට අයෙමත් දිනපොතේ වැඩ පටන් ගන්න ඔනි කියල හිතුන නිකම් FB ඉන්න වෙලාවෙ පිටුවක් දෙකක් අයමත් ලියන්න හිතුනා. බ්ලොග් ලියන ගොඩක් අයගෙ පොස්ට් නැවතිලා මමත් ආවේ සැහෙන කාලෙකින් හොදයි වෙනද වගේ වැඩි කතා ඕනි නෑ කෙලින්ම වැඩෙට බහිමු. මේකෙන් කියන්න යන්නෙ Graphic Design කරන අයට ගොඩක් වැදගත් දෙයක් තමා Adobe Photoshop කියන්නෙ ඒ වගේම වෙඩින් ඇල්බම් හදන අයට මේ තරම් වෙන හොද Software එකක් නැති තරම්. Adobe කට්ටියගෙ අලුත්ම සංස්කරණය තමා CC කියන්නෙ එකෙ 2015 සංස්කරණය නොමිලේ ජීවිත කාලෙටම දිනපොතත් එක්ක ඉන්න ඔයාලට දෙනවා.
Firewall එකක් තියනවනම් Photoshop/ Adobe Block කරන්න එතකොට වැඩේ ෂුවර්
මෙන්න මෙ දාලා තියන විදිහට Install කරගන්න.
Illustrator CC වගේම Dreamweaver CC ලගදීම දෙනවා. දිනපොතත් එක්ක ඉන්න
01. Try කියලා දෙන්න (Internet Connection අනිවාරෙන්ම off කරන්න)
02. Sign in
03. Sign in Later කියලා දෙන්න
04. License Agreement Accept දෙන්න
05. Install කරන්න
06. Launch Now දෙන්න
07. Sign in Later කියලා දෙන්න
08. Start Trial කියලා දෙන්න
[C:\Program Files\Adobe\Adobe Photoshop CC 2015\]
10. Host file එක Update කරන්න
C:\Windows\System32\drivers\etc\
මෙන්න මේ ටික දාලා save කරන්න
127.0.0.1 lmlicenses.wip4.adobe.com
127.0.0.1 lm.licenses.adobe.com
127.0.0.1 lmlicenses.wip4.adobe.com
127.0.0.1 lm.licenses.adobe.com
127.0.0.1 na1r.services.adobe.com
127.0.0.1 hlrcv.stage.adobe.com
127.0.0.1 practivate.adobe.com
127.0.0.1 activate.adobe.com
Photoshop CC 2015 Direct Download (708mb rar file)
Photoshop CC 2015 Crack / amtlib.dll Direct Download (1.4mb rar file)
Password : comeegedinapotha.blogspot.com
එහෙනම් කට්ටියටම ජය වේවා
[Photoshop CC 2015 Direct Download,
Photoshop CC 2015+Crack+License Key+Keygen,
Block Photoshop CC License Update,
Photoshop CC Host file Update,
Photoshop CC amtlib.dll Download
]
0 Comments