කේන්දරේ සිංහලෙන් බලාගන්න... Sinhala Horoscope Software free Download

කොහොමද කට්ටියටම ..? හොදින් ඇති කියලා හිතනවා ඔක්කොමලම අද කියන්න යන්නේ මගේ කලින් ලිපියක් ගැනම තමා මම කලින් ලිපියක් දැම්මනේ කේන්දරේ සිංහලෙන් බලාගන්න කියලා මෙක ගොඩක් දෙනෙකුට හිතුවට වඩා අමාරුයි වගේ ස්ථාපනය (Install) කරගන්න ඒ වගෙම ඩවුන්ලෝඩ් කරගන්න එකත් ඒ නිසා මම හිතුවා නැවත මේ ගැන ලිපියක් දාන්න මෙක ජාවා පරිගණක භාෂාවෙන් හදපු එකක් මෙක සිංහල හාෂාවෙන් කි‍්‍රයාත්මක වෙන්නේ. නම, උපන් දිනය, උපන් ස්ථානය ආදි දේවල් දුන්නම ලග්නය අනුව හරි උපන් දිනය අනුව හරි විස්තර ගන්න පුලුවන්. හැබැයි මෙක වැඩ කියලා දන්නවා මම මොකද මමත් මේක දාගෙන තියනවා. හැබැයි මෙකෙන් එන විස්තර ගැන නම් මම දන්නෙ නෑ ඇත්තද බොරුද කියලා මොකද මම නෙමෙ මෙක හදලා තියෙන්නේ ඊටම ජෝතිශ්‍ය ගැනත් මම දන්නේ නෑ ඔන්න.

 1. පලමු ලිපිය 

 2. පියවරෙන් පියවර Install කරන ආකාරය 


 Sinhala Horoscope Software free Download By Comeege Dinapotha


Post a Comment

0 Comments