Windows Not Genuine Message එක සදහටම අයින් කරන්න | Permanent Fix Methods for This Copy of Windows Is Not Genuine

කට්ටියට සුභ අලුත් අවුරුද්දක් වේවා කියන ගමන් ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා. අද කියන්න යන්නෙ එකක් Windows 7 OS දාගෙන ඉදලා ඒක Crack කරගන්න බැරි වෙලා This Copy of Windows Is Not Genuine කියල Message එකත් එක්ක Black Screen එක ආවාම මොකද කරන්න ඕනි කියලා. (මම Post එකට දාලා තියෙන්නේ Window 10 එකක්) ඒ කියන්නෙ මෙන්න මේ පහල තියන විදිහට උනාම.


මෙහෙම උනාම නැවත Loader Tool එක දාලා Activate කරන එක සාර්ථක වෙන්නේ නෑ බොහො විට එක Fail වෙනවා. මේ සදහා විවිධ Tools ගොඩක් තිබුනට ගොඩක් ඒවා ඇතුලේ Virus තියනවා. නමුත් අද මම මේ දෙන Tool එක මම Kespersky, Avast වලින් Scan කරා කිසිම එකකින් ඇල්ලුවේ නෑ. මේක WGA Remover කියලා පොඩි Tool එකක් කරන්න තියෙන්නේ Disable WGA Click කරන්න විතරයි. (Startup කියන එකටත්  Tick එක දාන්න)



එතකොට Screen එකෙ තිබුන Message එක අයින් වේලා My Computer > Properties වල බැලුවම OS එක Genuine කියල වැටිල තියනවා. Black Screen එකත් අයින් කරගන්න පුලුවන්. මම මේක කරල බලල තියනවා අවුලක් නැතිව වැඩ කරා. මෙන්න මම පහල ලින්ක් එක දාලා තියනවා කට්ටියට Download කරගන්න පුලුවන්.




එහෙනම් ගිහින් එන්නම්.

Post a Comment

0 Comments