පරිගනකය සුද්ද කරල දාමුද...?

  1. අපේ අයියලාගේත් වැඩේ ඉතින් නෙට් එකේනේ, නෙට් එක කිවේ Internet , Internet ගියාම ඉතින් අරවා මේවා ලට්ට පට්ට ගොඩක් අපි දන්නෙම නැතිව පරිගනකයම ඇවිත්. එතකොට ඉතින් වැඩක් කරන්න ගියාම තමා ඇනේ මොකද හැම වෙලේම හිර වෙනවා. මට නම් ඉතින් ගින්දර වගේ වැඩ තියෙන්න ඕනි නැත්තම් වැඩක් නැනේ. මෙන්න මේ කරදර වලින් බේරෙන්න හොදම දේ තමා Tune Up Utilities 2012 මෘදුකාංගය. මේ කරදර වලින් බේරලා අපේ පරිගනකය වේගවත් කරනවා. වලටත් ගොඩක් හොදයි එකේ වේගය වැඩි කරගන්න පුලුවන්.‍
මෙ‍ම Tune Up Utilities 2012 මෘදුකාංගය භාගත කරගෙන මෙන්න මේ එක දාගන්න එතකොට ඔක්කොම හරි.

KEY:- PJ7DWK-1PNE9V-N656AY-39AHX8-BY43N4-R3QY1J
වැදගත් මෘදුකාංගයේ ස්වංක්‍රීය යාවත්කාලීන කිරීම (Automatic Update) නවතා දමන්න.

    Post a Comment

    0 Comments