Free Domain and Hosting

මම කියන්න යන්නෙ Web Development කරන කට්ටියට වැදගත් වෙන දෙයක්. ASP.net, MVC හෝ PHP Development කරන අයට මේක ගොඩක් වටිනවා. අපි Application එකක් Develop කරල එක Host කරල බලන්න ඔනි අයට මෙ site එක හොදයි. මෙයාලා Windows/ Linux Hosting Package Free දෙනවා දින 60කට සියලුම පහසුකම් සහිතව. ඒ වගේම මෙයාලගෙ Domain Name එකකුත් Free දෙනවා ඔයාලට කිසි කරදරයක් නැතිව Web Application එක මෙකෙ Host කරල Test කරල බලන්න පුලුවන්. ඒ වගේම තමා මෙයාලගෙ Hosting Chargers එහෙමත් අඩුයි සෑහෙන්න. මාසෙකට 2$ වගේ Linux Hosting එකකුත් 2.95$ Windows Hosting Unlimited Storage තියන එකකුත් ගන්න පුලුවන්. මමත් මෙයාලගෙන් Hosting එකක් මාස 2කට විතර කලින් ගත්තා කිසි අවුලක් නැ දැනට. මම පහල Windows/ Linux Free Hosting එකේ Features ටික වගේම Link එකත් දාල තියනවා කැමති කෙනෙක්ට ගන්න පුලුවන්. එහෙනම් කට්ටියටම ජය වේවා.

Windows Free Hosting Plan 60 Days 

Webspace 1 GB
Number Of Site 1
Domain Name Hosted 1
Bandwidth 10 GB
FTP 1
MSSQL 1 DB
MSSQL Diskspace 1 GB
MySQL 1 DB
MySQL Diskspace 1 GB
MS Access
SQL Backup And SQL Restore
ASP.NET ReportViewer Control
ASP.NET up to 4.7
ASP.NET Core 1.1 & 2.0
PHP 5.2.X - 7.X
MVC 6 & 5, 4, 3, 2, 1
Crystal Report
Joomla / Wordpress
Firewall / Anti Virus / Anti Spam

Linux Free Hosting Plan 60 Days 

Webspace 1 GB
Number Of Site 1
Domain Name Hosted 1
Bandwidth 1 GB
FTP 1
MySQL 1 DB
1 Click Wordpress Install
Pre-Installed PhpMyAdmin & PhpPgAdmin
Apache 2.4
PHP 5.5, 5.6, 7.0, 7.1, 7.2
Python 2.7
Remote Connect
Firewall / Anti Virus / Anti Spam



Link එක

Post a Comment

0 Comments