කේන්දරෙ සිංහලෙන් (Horoscope) බලාගන්න (නව ලිපිය)


කොහොමද කට්ටියටම ..?හොදින් ඇති කියලා හිතනවා ඔක්කොමලම අද කියන්න යන්නේ මගේ කලින් ලිපියක් ගැනම තමා ඒ කියන්නේ මම කලින් ලිපියක් දැම්මනේ කේන්දරේ සිංහලෙන් බලාගන්න කියලා මෙක ගොඩක් දෙනෙකුට හිතුවට වඩා අමාරුයි වගේ ස්ථාපනය(Install) කරගන්න ඒ නිසා මම හිතුවා සම්පූර්ණ විස්තරයක් ඒ ගැන දාන්න පියවරෙන් පියවර ඒක කට්ටියටම හොදයිනේ. මෙක ජාවා පරිගණක භාෂාවෙන් හදපු එකක් මෙක සිංහල හාෂාවෙන් කි‍්‍රයාත්මක වෙන්නේ. නම, උපන් දිනය, උපන් ස්ථානය ආදි දේවල් දුන්නම ලග්නය අනුව හරි උපන් දිනය අනුව හරි විස්තර ගන්න පුලුවන්.


මෙක ස්ථාපනය කරගන්න බැරිව ගොඩක් අය එක එක ඒවා කියලා තිබුනා. හැබැයි මෙක වැඩ කියලා දන්නවා මම මොකද මමත් මේක දාගෙන තියනවා. හැබැයි මෙකෙන් එන විස්තර ගැන නම් මම දන්නෙ නෑ ඇත්තද බොරුද කියලා මොකද මම නෙමෙ මෙක හදලා තියෙන්නේ ඊටම ජෝතිශ්‍ය ගැනත් මම දන්නේ නෑ ඔන්න.

හරි පටන් ගන්න කලින් ඉස්සරලම මම දාලා තියන පරණ ලිපිය මෙතනින් ගිහින් බලන්න ඒකේ විස්තර තියනවා ඒ නිසා මම මේ  ගැන කියන්න ඔනි නෑ නේ.


  • ඉස්සරලම Download කරගන්න
Sinhala Horoscope Software free Download By Comeege Dinapotha






Sinhala Horoscope Software free Download By Comeege Dinapotha



  • දැන් Win RAR වලින් Extract  කරගන්න

  • දැන් Setup එක run කරන්න



(මෙතන (Directory) පාත් එක හොදට මතක තියාගන්න හොදද)



  • දැන් ස්ථාපනය උනාට පස්සේ
  • දැන් අයෙමත් Extract කරගත්ත Folder එකට යන්න එකේ ඇති TOF pach කියලා Folder එකක් ඒක Open කරගන්න

  • එකේ Files ඔක්කොම ටික Copy කරගන්න (මෙ ඔක්කොම ටික)

  • ඔයා මෙක ස්ථාපනය කරගත්ත තැනට යන්න මම කිව්වෙ මතක තියාගන්න කියලා අන්න එතනට ex:- C:\Program Files\AnagateDenaganna දැන් File ටික එතනට Paste කරන්න
  • දැන් කියන TOF patch එක run කරගන්න 

  • එකේ Patch කියන Button එක Click කරලා comsol කියන key file එක Select කරලා Open කියලා දෙන්න.



  • දැන් අයෙමත් Extract කරගත්ත Folder එකට ගිහින් fm_deran කියන Font එක තෝරලා Control Panel ගිහින් Font කියන Folder එක ඇතුලට Paste කරන්න.

  • දැන් ඔයා මෙක ස්ථාපනය කරගත්ත තැනට යන්න Teller of future Open කරන්න (මෙන්න මගෙ එකේ පේලි දෙකක්. මීට වඩා ගොඩක් විස්තර තියනවා හොදේ )




එහෙනම් ඔක්කොටම ජය වෙවා..!  හැමදාම දිනපොතත් එක්ක ඉන්න කියන ගමන් ගිහින් එන්නම්.


horoscope software,
horoscope sinhala,
horoscope in sinhala,
sinhala horoscope software free download,
hadahana balanna,
horoscope sinhala software free download,
sinhala astrology software free download,
horoscope sinhala online,
horascope balanna,
කේන්දර බැලීම සිංහලෙන්,
hadahana balamu online,
horoscope in sinhala language,
horoscope reading sinhala,
horoscope sinhala,
kendaraya online,
kendaraya sinhalen free,
kendare balanna


Post a Comment

28 Comments

  1. ayyo me soft eka daganna bari ayat innawada
    maru soft eka ela cngrtz

    ReplyDelete
  2. select karanna bane install unata

    ReplyDelete
  3. Select කරන්න බෑ කිවේ යාලුවා..?

    ReplyDelete
  4. අනේ මචා...ඩවුන්ලෝඩ් ලින්ක් එක කෝ....මට ඩවුන් ලෝඩ් කරන්න බෑනේ...උදව්....

    ReplyDelete
  5. mata install karaganna terenne nane plz

    ReplyDelete
  6. bit-64-run,wenne,nehe...wt-to-do?

    ReplyDelete
  7. win 8.1 walata (64bit) support karan nedda???

    ReplyDelete
  8. 64bit walat weda karanawa. sha maarai.. excellent job.. thawath meveny software hadanna puluwan wenna kiyala pathanawa.. kiyana ewa hari wage... thanks..

    ReplyDelete
  9. ගොඩක්දෙනෙකුට වැදගත් වන පෝස්ට් එකක් අනිවාර්‍යයෙන්ම...ඒත් ගොඩක්අයට අපහසු වූ බවක් තමයි පේන්නෙ කමෙන්ට් බලපුවහම. ඇත්තටම මටත් පැයක්විතර ගියා වැඩේ ගොඩදාගන්න..ම්..මම ජ්‍යොතිෂය ගැන දන්න කෙනෙක්. විෂුවල්බේසික් වලින් ජ්‍යොතිෂ මෘදුකාංගයක් නිර්මාණය කරන්න උත්සාහයක යෙදෙ‍මිනුයි ඉන්නෙ...ඉතින් මේ ලබපු දැණුමත් ඒ සඳහා ඉවහල් වේවි. මෘදුකාංගය නිපදැවූ දන්දෙණිය හා කපිල යන දෙදෙනාටත් හඳුන්වාදුන් ඔබටත් මගේ ගෙෘරවපූර්වක ස්තූතිය පුදකර සිටිමි!..තවදුරටත් මෙවන් කර්තව්‍යයන් සිදුකිරීමට ශක්තිය හා ධෛර්‍යය ලැබේවා! යි ඉත සිතින් පතමි...

    ReplyDelete
  10. ගොඩක්දෙනෙකුට වැදගත් වන පෝස්ට් එකක් අනිවාර්‍යයෙන්ම...ඒත් ගොඩක්අයට අපහසු වූ බවක් තමයි පේන්නෙ කමෙන්ට් බලපුවහම. ඇත්තටම මටත් පැයක්විතර ගියා වැඩේ ගොඩදාගන්න..ම්..මම ජ්‍යොතිෂය ගැන දන්න කෙනෙක්. විෂුවල්බේසික් වලින් ජ්‍යොතිෂ මෘදුකාංගයක් නිර්මාණය කරන්න උත්සාහයක යෙදෙ‍මිනුයි ඉන්නෙ...ඉතින් මේ ලබපු දැණුමත් ඒ සඳහා ඉවහල් වේවි. මෘදුකාංගය නිපදැවූ දන්දෙණිය හා කපිල යන දෙදෙනාටත් හඳුන්වාදුන් ඔබටත් මගේ ගෙෘරවපූර්වක ස්තූතිය පුදකර සිටිමි!..තවදුරටත් මෙවන් කර්තව්‍යයන් සිදුකිරීමට ශක්තිය හා ධෛර්‍යය ලැබේවා! යි ඉත සිතින් පතමි...

    ReplyDelete
  11. ###### Download URL is not working. Please correct it... ################

    ReplyDelete
  12. ###### Download URL is not working. Please correct it... ################

    ReplyDelete
  13. Me Software eka down load wenne na ne...! link eka disable keyala enawa error message ekak!

    ReplyDelete
  14. soft eke na ne pennanne download karanna

    ReplyDelete
  15. dowmload karanna bane drop box kiyala watenawa.. ai a

    ReplyDelete
  16. download karanna bane drop box kiyala enawa

    ReplyDelete
  17. download karanna bane drop box kiyala enawa

    ReplyDelete