කේන්දරේ ( Horoscope ) සිංහලෙන් බලාගන්න...

comeege dinapotha
කොහොමද කට්ටියට...? ඔක්කොමල හොදීන් කියල හිතනවා. අනාගතේ මොන වගේද කියලා බලා ගන්න තියනවනම් දැන ගන්න තියනවනම් හොදයි නේද..? වෙන්නේ මොනවද කියල කලින්ම දැනගත්තම හහ්.. එතකොට කෝකටත් සුදානමෙන් ඉන්න පුලුවන්නේ. අද මේ මම කියන්න යන්නේ අනාගතය ගැන දැන ගන්න පුලුවන් ක්‍රමයක් ගැන ඒ කියන්නේ ජෝතිශ්‍යෙන් (අකුරු හරි නේද) (මෙන්න තේරෙන්න දැම්මා Horoscope) තමන්ගේ අනාගතේ ඒ කියන්නේ කේන්දරේ ගැන දැන ගන්න පුලුවන් ක්‍රමයක් ගැන. මේක ජාවා වලින් ලියපු පරිගණය වැඩ සටහනක්. දැන් ඉතින් ගොඩක් නැකැත් රාලලා වැඩ පෙන්නන්නේ මේ Horoscope Software වලින්නේ. මේකත් ඒ වගේ එකක් නම, උපන්දිනය, ලග්නය දෙන්න ඔනි එතකොට ඔයාගේ අනාගතේ කොහොමද කියලා කියනවා. හොදම දේ තමා මේක සිංහල වැඩ සටහනක්. එකක් කියන්න තියනවා මේකේ කියන විස්තර ගැන නම් මගේ වගකීමක් නෑ මොකද මම හදපු එකක් නෙවේනේ ඊටම මම ඔය ජෝතිශ්‍යෙය (Horoscope) ගැන දන්නෙත් නෑ. හැබැයි මමත් පොඩ්ඩක් බැලුවා හරිද දන්නේ නෑ එක නමි කියන්නේ හරි කියලා මොකෝ වැරදියට කියනව කියයි ඇයි. එහෙනමි ඔයාලත් දාලා අනාගතේ කොහොමද කියලා බලා ගන්නකෝ. අපිත් එක්කඑකතු වෙන්න අමතක කරන්න එපා. MITGuru-lk පැත්තේත් ගිහින් බලන්න හැබැයි තව හදාගෙන යන ගමන් එහෙනම් ජය වේවා කට්ටියටම...

මෙකේ TOF Pach කියලා Folder එකක් තියනවා ඒකේ තියන Files ටික Install කරපු තැනට Copy කරන්න අමතක කරන්න එපා. Font එකකුත් ඇති ඒකත් Font Folder එකට කරන්න.


Sinhala Horoscope Software free Download By Comeege Dinapotha

comeege dinapotha


horoscope software,
horoscope sinhala,
horoscope in sinhala,
sinhala horoscope software free download,
hadahana balanna,
horoscope sinhala software free download,
sinhala astrology software free download,
horoscope sinhala online,
horascope balanna,
කේන්දර බැලීම සිංහලෙන්,
hadahana balamu online,
horoscope in sinhala language,
horoscope reading sinhala,
horoscope sinhala,
kendaraya online,
kendaraya sinhalen free,
kendare balanna

Post a Comment

51 Comments

  1. නියම වැඩක් බාලම බලන්න ඕන

    ReplyDelete
  2. අයද කියන්නේ...

    ReplyDelete
  3. නියම වැඩක්

    ReplyDelete
  4. නියම වැඩක්. ගොඩක් උන් මෙකෙන් තමා වැඩ දාන්නේ. අපිත් දැන් කේන්දර කාරයෝ. ගොඩක් ස්තූතියි මේක දැම්මට.

    ReplyDelete
  5. machan serama enter kara.eta passe mokada karanne

    ReplyDelete
  6. මගෙ pc එකට මෙක හරියට download වෙන්නෙ no

    ReplyDelete
  7. meka download karanne kothaninda

    ReplyDelete
  8. It was download as a winRAR file what to do next?

    ReplyDelete
  9. kohomada meka vada karanne plz reply as oon as posible

    ReplyDelete
  10. මේකේ TOF Patch කියලා තියන Folder එකේ Files ටික ඔයා ස්ථාපනය කරල තියන තැනට Copy කරන්න. ඊට පස්සේ Font එකක් ඇති එක Control Panel ගිහින් Font වලට දාගන්න

    ReplyDelete
  11. ane thorathuru dunnata wisthara wetenne nene

    ReplyDelete
  12. පැච් එක ෆෝල්ඩර් එකට දාලා විතරක් මදි ඊට පස්සෙ පැච් ෆයිල් එක ඕපන් කරන්න. ඊට පස්සෙ කී ෆයිල් එකක් බ්‍රවුස් කරනවා ඒ ෆයිල් එක ඕපන් කරන්න එතකොට හරි. ඊට පස්සෙ තොරතුරු ඇතුල් කරන තැනට යටින් දිනයට අනුව පලාපල, ලග්නයට අනුව පලාපල කියලා පෙන්නයි.

    ReplyDelete
  13. නියනයි....
    kalhara කිවුව වගේ patch file ඒක ඕපන් කළා හරි.
    ස්තුතියි..... :)

    ReplyDelete
  14. වටින වැඩක්. ස්තුතියි බාල බලන්න ඕනෙ

    ReplyDelete
  15. ලග්නෙට වඩා දේවල් ටිකක් බලා ගන්න පුලුවන් යාලුවා. හැබැයි හරිද වැරදිද කියලා නම් දන්නේ නැ :-)

    ReplyDelete
  16. Patch folder eka copy karanna ene

    ReplyDelete
  17. Ihatha kiyana akarayata siyalla kala pasu thorathuru athulath karanna page ekak open wen na ne...

    ReplyDelete
  18. වැඩෙිනම් හොදයි දන්නැති අයට බලා ගන්න නමුත් මෙතන තියෙන්නෙ ඒ ඒ ලග්නයට ගැලපෙන පොදුඵලාඵල විස්තර වගයක් . මහ දශාවට අතරැ දශාවට විදසාවට ඵලාඵල විස්තර මෙතන්ට එන්නෙ නැ විහාහ සහකරැ හෝ අධ්‍යාපනය ගැන හෝ විවහය දරැවන් ගැන හෝ මෙයින් තොරතරැ පෙන්වන්නේ නෑ ඒසදහා කේන්දරයම පරීක්ෂාකර බලා තොරතරැ ලබාදිය යුත බව හැමෝම සලක්ත්වා

    ReplyDelete
  19. mama godak uthsaha kala. ath Dounload karaganna ba. TOF Pach kiyna pold aka thiyenne kothanada?

    ReplyDelete
  20. download karanna bea. error ekak tiyenawane

    ReplyDelete
  21. Error (429)
    This account's links are generating too much traffic and have been temporarily disabled!

    den me link eka wada nedda? :(

    ReplyDelete
  22. word walin open wenne.
    ekath font eka nane

    ReplyDelete
  23. Aluth Lipiya Balanna ake Download Link aka Thiyanawa

    http://comeegedinapotha.blogspot.com/2016/08/horoscope.html

    ReplyDelete
  24. Error (429)
    This account's links are generating too much traffic and have been temporarily disabled!

    ReplyDelete
  25. මෙන්න බන් මටනම් හරිගිය එකම තැන මම මාතර කෙල්ලක්ව වශී කරගත්ත
    මෙයාට කියල පට්ටම පට්ට බන් හරියටම හරි http://nomileguru.blogspot.com

    ReplyDelete
  26. Meka 4n 1ta ganna be neda. Galaxy j2

    ReplyDelete
  27. Meka 4n 1ta ganna be neda. Galaxy j2

    ReplyDelete