comeege dinapotha
කොහොමද කට්ටියට...? ඔක්කොමල හොදීන් කියල හිතනවා. අනාගතේ මොන වගේද කියලා බලා ගන්න තියනවනම් දැන ගන්න තියනවනම් හොදයි නේද..? වෙන්නේ මොනවද කියල කලින්ම දැනගත්තම හහ්.. එතකොට කෝකටත් සුදානමෙන් ඉන්න පුලුවන්නේ. අද මේ මම කියන්න යන්නේ අනාගතය ගැන දැන ගන්න පුලුවන් ක්‍රමයක් ගැන ඒ කියන්නේ ජෝතිශ්‍යෙන් (අකුරු හරි නේද) (මෙන්න තේරෙන්න දැම්මා Horoscope) තමන්ගේ අනාගතේ ඒ කියන්නේ කේන්දරේ ගැන දැන ගන්න පුලුවන් ක්‍රමයක් ගැන. මේක ජාවා වලින් ලියපු පරිගණය වැඩ සටහනක්. දැන් ඉතින් ගොඩක් නැකැත් රාලලා වැඩ පෙන්නන්නේ මේ Horoscope Software වලින්නේ. මේකත් ඒ වගේ එකක් නම, උපන්දිනය, ලග්නය දෙන්න ඔනි එතකොට ඔයාගේ අනාගතේ කොහොමද කියලා කියනවා. හොදම දේ තමා මේක සිංහල වැඩ සටහනක්. එකක් කියන්න තියනවා මේකේ කියන විස්තර ගැන නම් මගේ වගකීමක් නෑ මොකද මම හදපු එකක් නෙවේනේ ඊටම මම ඔය ජෝතිශ්‍යෙය (Horoscope) ගැන දන්නෙත් නෑ. හැබැයි මමත් පොඩ්ඩක් බැලුවා හරිද දන්නේ නෑ එක නමි කියන්නේ හරි කියලා මොකෝ වැරදියට කියනව කියයි ඇයි. එහෙනමි ඔයාලත් දාලා අනාගතේ කොහොමද කියලා බලා ගන්නකෝ. අපිත් එක්කඑකතු වෙන්න අමතක කරන්න එපා. MITGuru-lk පැත්තේත් ගිහින් බලන්න හැබැයි තව හදාගෙන යන ගමන් එහෙනම් ජය වේවා කට්ටියටම...

මෙකේ TOF Pach කියලා Folder එකක් තියනවා ඒකේ තියන Files ටික Install කරපු තැනට Copy කරන්න අමතක කරන්න එපා. Font එකකුත් ඇති ඒකත් Font Folder එකට කරන්න.


Sinhala Horoscope Software free Download By Comeege Dinapotha

comeege dinapotha


horoscope software,
horoscope sinhala,
horoscope in sinhala,
sinhala horoscope software free download,
hadahana balanna,
horoscope sinhala software free download,
sinhala astrology software free download,
horoscope sinhala online,
horascope balanna,
කේන්දර බැලීම සිංහලෙන්,
hadahana balamu online,
horoscope in sinhala language,
horoscope reading sinhala,
horoscope sinhala,
kendaraya online,
kendaraya sinhalen free,
kendare balanna