කට්ටියට කොහොමද...? හොදින් ඇති කියලා හිතනවා.. අද කියන්න යන්නේ කොහොමද ලේසියෙන්ම Bootable USB Disk එකක් හදා ගන්නේ කියලා. ඒ කියන්නේ පෙන් එකෙන් Windows 7 Boot කරන්න කොහොමද හදා ගන්නේ කියලා. මෙක ගොඩක්ම වටින්නේ NoteBook තියන අයට හා පරිගණකයේ DVD ROM එකක් නැති අයට මොකද NoteBook බොහොමයක DVD ROM එකක් එන්නේ නෑනේ. හරි එහෙනම් වැඩෙට බහිමු.. මෙකට පොඩි Software එකක් තියනවා ඒක තමා Windows7-USB-DVD-Tool. මම පහලින් දීලා තියනවා. මෙන්න මෙ Windows7-USB-DVD-Tool එක භාවිතා කරලා Bootable Pen Drive එකක් හදන හැටි තමා කියන්න යන්නේ,
හදා ගන්න මෙන්න මෙ පහල පියවර අනුගමනය කරන්න
- මොක කරන්නත් කලින් භාගන ඉන්න. (පහල ලින්ක් එක දාලා තියනවා.)
- දැන් භාගත්ත එක Open කරලා Run කරගන්න.
- Nextබොත්තම ඔබන්න.
- දැන් තියෙන්නේ Windows 7 ISO Image File එක තොරන්න. මෙකට ඔයාලා Nero වගේ එකකින් *.iso Image එකක් කලින් හදා ගන්න.
- දැන් අහනවා Bootable විදිහට හදාගන්න ඔනි USB Device එකක්ද DVD එකක්ද කියලා අහනවා. USB Device එකක් කියලා දෙන්න.
- දැන් පෙන් එක තොරලා දෙන්න මෙ සදහා අවම 4GB Pen එකක් වත් අවශ්‍ය වෙනවා. (සමහර විට මදි වෙයි 4GB යත්.)
- පෙන් එකේ තියන DATA මකන්නද කියලා අහනවා Erase USB Device කියලා දෙන්න.
- ඊලගට එන එකට Yes කියලා දෙන්න.
- මෙන්න හැදෙනවා.
- දැන් හැදිලා ඉවරයි.
- දැන් ඔයාගේ පෙන් එක Windows 7 DVD එකක් වගේ හරියට. දැන් Pen එකෙන් Format කරන්න පුලුවන් ඔන්න.
- අන්තිම පියවර කමෙන්ටුවක් දාලා යන්න පුලුවන්නම්. ( ඒක ගොඩක් වටිනවා.)
Windows7-USB-DVD-Tool Free Download By Comeege Dinapotha
එහෙනම් කට්ටියටම ජය වෙවා....!
7 Comments
elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
ReplyDeletethanks
Niyamai
ReplyDeletemama mechchara kal kale dos walin meka godak watinawa.thanks bro
ReplyDeletesuper thanks
ReplyDeletegodak watinawa.mechchara kal dos wala katta kewa.
ReplyDeleteඑල කිරි
ReplyDeletemekanam apata godak udaw wenawa.
ReplyDelete