නොමිලේ වෙබ් අඩවි හදන්න (part 3)

Macromedia Flash කියන්නේ වෙබ් අඩවි නිර්මානයේදී ෆෑලෑශ් ගොනු නිර්මානය කිරීම සදහා යොදා ගන්නා ජනප‍්‍රිය මෘදුකාංගයක්. අද මම ඔයාලට දෙන්නේ මෙම මෘදුකාංගයේ  8 වෙනි සංස්කරනය. මෙම මෘදුකාංගය පහතින් භාගත කරගන්න. ඊට පස්සේ ස්ථාපනය කරගන්න, ස්ථාපනය කරාම දින 30කට සංස්කරනය ලබා දෙනවා. ඊට පස්සේ Macromedia Flash 8 Open කරගන්න එතකොට පනිවිඩයක් එනවා දින 30ක එකද නැත්තම් Key එක තියනවද කියලා. ඒකේ පලමු එක තොරලා ඊලග පියවරට යන්න ඊට පස්සේ මම දීල තියන  Keygen එකෙන් යතුරක් තෝරගෙන දාගන්න.
Keygen එකෙන් යතුර තෝරද්දී Flash 8 කියලා තෝරගෙන Generate කියන බොත්තම ඔබලා යතුර ගන්න.
සැලකියයුතුයි :- සමහර ප‍්‍රති වෛරස මෘදුකාංග මගින් Keygen එක වෛරසක් කියලා අදුර ගන්නවා ඒ නිසා Keygen එක ගන්නට පෙර ප‍්‍රති වෛරස මෘදුකාංගය කි‍්‍රයා විරහිත කරන්න බය වෙන්න දෙයක් නෑ මෙකේ වෛරසයක් නැහැ මොකද මමත් මෙම මෘදුකාංගය භාවිතා කරනවා.

Macromedia Flash 8 මෘදුකාගය ලබා ගැනීමට. 

Keygen එක ලබා ගැනීමට 

Post a Comment

0 Comments