පරණ කෙනා තාමත් හොදයිද...?

Office 2003 කියන්නේ පරණ සංස්කරනයනේ.දැන් තියෙන්නේ Office 2007 / 2010 අලුත් සංස්කරනය. මෙම   Office  2007 / 2010 අලුත් සංස්කරන Office 2003 සංස්කරනයට වඩා සම්පූරනයෙන්ම වෙනස්. ලොකුම ප‍්‍රස්නේ තමා  Office 2003 වැඩ කරපු අය ඒකට හුරු උන අයට  Office 2007 / 2010 යෙන් වැඩ කරද්දි සමහර Options ,Tools තියන තැන් හොයාගන්න අමාරු වෙන එක. මගේ යාලුවෙකුටත් මෙවගේ දෙයක් වෙලා පොඩ්ඩක් නාන්න උනා. ඉතින් ඒකට විසදුමක් මම හොයාගත්තා, එක පොඩි මෘදුකාංගයක් නම තමයි UBitMenu. මෙක ස්ථාපනයකර ගත්තම Office 2007 / 2010 එකත් එක්ක පරණ Office 2003  එකේ වගේ  Menu bar එකක් Ribbon එනවා Office 2003  ඒකෙන් හුරු උන අයට අවශ්‍ය Options ,Tools හොයාගන්න ලේසියෙන්ම පුලුවන්. Office 2007 / 2010 අලුත් සංස්කරනයට තාමත් හුරු නැත්තම් හරි පරණ  2003 සංස්කරනයට තාමත් කැමති නම් මෙම මෘදුකාංගය ගොඩක් වැදගත් වෙයි.

වැදගත්:- ස්ථාපනය කරන්න කලින් කරගෙන ඉන්නවනම් කරන්න. ස්ථාපනය කරාට පස්සේ එක එකට ඇවිල්ලා තියෙයි.

පහලින් භාගන්න

කමෙන්ට් එකක්, Follow පාරක් දාන්න අමතක තරන්න එපා. මොකද එතකොට තමා මට තියෙන්නේ ඊටම හොද නරකත් කියන්න ඒක මට තව මෙක ඉදිරියට කරගෙන යන්න ගොඩක් වටිනවා.

Post a Comment

0 Comments