PHP, MYSQL,APACHE ඔක්කොම එකට

අලුත් අවුරුද්දට ඒ කියන්නේ නව 2012 වසරට තව දින 2යි. මෙ දවස්වල ටිකක් වැඩ Exam එකත් තියනවා තව Project ගොඩක් තියනවා. ඒ අතරෙ Blog එක පැත්තේ ආවෙ Web Developing කරන අයට වැදගත් දෙයක් දෙන්න. Static වෙබ් අඩවි හදනවනම් ඒක අපේ පරිගනකයේ Browser එකෙන් බලාගන්න පුලුවන් නමුත් Dynamic වෙබ් අඩවි හදනවනම් අපේ පරිගනකයේ වෙබ් Browser එකෙන් බලන්න බෑ මොකද ඒ සදහා Web Server එකක් තියෙන්න ඔන. ඒ කියන්නේ ඔයාලා PHP වලින් වෙබ් එකක් හැදුවා කියමුකෝ ඒක ඔයාගේ පරිගනකයෙන් බලන්න බෑ වෙබ් Server එකක් තියනවනම් විතරයි පේන්නේ. මම අද දෙන මෘදුකාංගය ස්ථාපනය කරගත්තම ඒකේ Web server එකයි, Language එකයි, Database එකයි ඔක්කොම තියනවා. ඔයාට PHP වලින් වෙබ් එකක් හදලා ඔයාලගේ පරිගනකයෙන්ම බලන්න පුලුවන්. මෙ මෘදුකාංගය තමා Xampp මෙකේ ඉස්සරලා කිවා වගේ 3ම තියනවා. ඒවා තමා, PHP වලින් වෙබ් එක හදන්නත්, MySQL වලින් Database එකක් Connect කරන්නත්, Apache වලින් ක‍්‍රියාත්මක කරන්නත් පුලුවන්. වැඩි දෙයක් කරන්න නෑ ස්ථාපනය කරද්දී ලේසියි. Video එකක් දාලා තියනවා බලාගෙන ස්ථාපනය කරගන්න පුලුවන්.

Video For Xampp Install


Xampp 1.7.7 Download 

Post a Comment

1 Comments

  1. Hi there very nice blog!! Guy .. Excellent .. Amazing .
    . I'll bookmark your website and take the feeds additionally? I'm glad to
    find numerous helpful info right here in the put up, we need work
    out extra techniques on this regard, thanks for sharing.

    . . . . .
    Here is my webpage :: Jayla

    ReplyDelete