කොහොමද කට්ටියට....? අලුත් අවුරුදු එහෙම හොදද...? ගොඩ කාලෙකින් දිනපොත පැත්තේ එන්න බැරි උනා කට්ටියනම් ඇවිත් බලල යන්න ඇති අලුත් පිටුවක් දාලද කියලා. අද ඉදලා දින පොතට අලුත් පිටු ටිකක් දාන්න තමා බලාපොරොත්තුව. ම්.. අද දින පොතට දාන්නේ හොද Player එකක් මෙක Film බලන්න එහෙම ගොඩක් හොදයි මොකද ඉක්මනින් යවන්න එහෙම හොදට පුලුවන්....... ඉස්සර නම් Film එකක් ඉවර වෙනකම් බලනවා දැන් එහෙම ඉවර වෙනකම් බලන්නේ ඉතින් වෙන එකෙකුගේ com එකකින් බලනවනම් මොකද මම නැත්තම් උපරිම Film එක බලන්නේ විනාඩි 20 විතර තමා. Film නම් මොනවද මෙක වටිනම දේ තමා Video පාඩම් එහෙම මෙකෙන් බල බල ලේසියෙන් Practice කරන්න පුලුවන් මොකද කීවා වගේ ඉස්සරහට යවන්න ආපස්සට ගන්න Arrow Keys වලින් ලේසියෙන් පුලුවන්, ඒ වගේම නතර කරන්න Space Bar වලින් කරන්න පුලුවන්. මෙක තමා KMPLayer එක අද මම දෙන්නේ මෙකේ අලුත්ම සංස්කරනය KMPlayer 3.2.0.19 මෙක 3D වලටත් Support කරනවා ගොඩක් Options තියනවා, ලස්සන පෙනුමකුත් තියනවා. මෙ ඔක්කොම බලාගන්න පහලින් භාගන දාලා බලන්න ඔයාලට අයින් කරන්න හිතෙන් නැති වෙයි මොකද මමත් භාවිතා කරන්නේ මෙක තමා...
KMPlayer 3.2.0.19 Free Download
2 Comments
me softwere eka down karanna baaaa
ReplyDeleteස්තූතියි යාලුවා සබැදිය නැවත සැකසුවා..
ReplyDelete