මල පැන්න කුරුල්ලෙක් එක්ක සූටි ගේමක් ගහන්න ආසද..?

Comeege Dinapotha
කට්ටියට කොහොමද...? ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා. අපි කවුරුත් Game ගහන්න ආසයිනේ අන්න ඒ Game ගහන්න ආස අයට තමා අද සුභ දෙයක් කියන්න යන්නේ. මෙක Angry Birds කියන Game එක දන්නවනේ Smart Phone තියන අය අතරෙ වගේම ලෝකේ ගොඩක් අය අතරෙත් ජනප‍්‍රිය Game එකක් තමයි Angry Birds කියන්නේ. අපිට කොහෙන්ද පූසෝ මාලු කිව්වලු අපිට ඉතින් නෑනේ [මගේ ලග තියන එකේ තියන්නේ නයාට කෑම කවන්න... ;-) ] අන්න ඒ නිසා මම අද ඔයාලට Angry Birds එකේ Windows 7 වලට දාගන්න පුලුවන් Game එක දෙනවා. එතකොට ඔයාලගේ පරිගනකයට දාගෙන සෙල්ලම් කරන්න පුලුවන්. හොදයි නේද...? Game එක ගැන කියනවනම් ඉතා සරල එකක් ඒත් ඉස්සරහට යද්දිනම් ගොඩක් සංකීරන වෙනවා. මෙකේ කරන්න තියෙන්නේ සරලවම කියනවනම් ඉලක්කයට විදීමක් නිකම් විද්දට හරියන්නෑ සමහර තැන්වලදී හොදට හිතල එක එක ප‍්‍රයෝග දාලා වැඩෙ කරන්න ඔනි. 

Comeege Dinapotha

නිකන් ඉන්න වෙලාවට සෙල්ලම් කරන්න නියම එකක් තමා Angry Birds කියන්නේ. අද දෙන්නේ Angry Birds 2.0.2v Game එක. Serial Key එකක් තියනවා ඒකත් දාගන්න Crack එකක් තියනවා ඒකත් දාගන්න. Run කරන්න කලින් Crack කරන්න අමතක කරන්න එපා හොදද..  මම පහලින් දාලා තියන Link එකෙන් භාගෙන ඔයාලත් දාලා බලන්න. එහෙනම් කට්ටියටම ජය වෙවා...! කමෙන්ටුවක් දාලා Follow පාරක් දාන්නත් අමතක තරන්න එපා.

Angry Birds 2.0.2v free Download By Comeege Dinapotha



Post a Comment

5 Comments

  1. එළ

    යාලු ඔයාගේ බ්ලොග් එකේ කොමන්ට් කරද්දී වර්ඩ් වෙරිෆිකේෂන් එක අයින් කරනවද? නැත්තම් ආයේ කොමන්ට් කරන්න හිතෙන්නේ නැහැ..

    ReplyDelete
  2. ස්තූතියි යාලුවා.. මම ඒක හරි ගස්ස ගත්තා.

    ReplyDelete
  3. Windows 7 wala podi(loku) problem ekak.
    Open GL Error ekak enava.

    ReplyDelete
  4. මගේ හොදට වැඩනේ, Ultimate තියෙන්නේ හැබැයි. හොදයි යාලුවා මම බලන්නම්..

    ReplyDelete