How to Fix Chrome Browser Sinhala font View Error..

කොහොමද කට්ටියට අද කියන්න යන්නේ Chrome Browser සිංහල අකුරු පේන්නේ නැති එක හදාගන්න විදිය ගැන FB Blog මේ ඔක්කොගෙම සිංහල අකුරු වෙනුවට කොටු කොටු වැටෙනවා. අපේ සර් කෙනෙක්ගේ පරිගණකයේ මේ දේ වෙලා මට බලන්න කිවා මටත් එක පාරටම හොයා ගන්න බැරි උනා  පස්සේ ඉක්මන් ප්‍රතිකාරය විදිහට Firefox install කරල දීලා අවා. මම ඇවිත් Lap එක දාලා බලද්දී හොදට තිබුන මගේ Lap එකෙත් වැඩේ අවුල් හොයල හොයල අන්තිමේ හොයාගත්තා විසදුම. මේක මම ගත්තෙත් සිංහල වෙබ් සයිට් එකකින් මම Code එක Notepad එකේ save කරල තිබ්බා ඒත් සයිට් එකේ නම හොයාගන්න බැරි උනා. කොහොම හරි මුල් ලිපිය ලියපු කෙනාට ස්තුති වෙනවා. 

හරි දැන් වැඩේට බහිමු මෙන්න මේ එක එකේ ගහලා Enter Button ඔබන්න

chrome://flags/#disable-direct-write

දැන් මේ පහල දාලා තියන පින්තූරෙ වගේ කරන්න දැන් Browser එක Close කරල ආයෙම Open කරගන්න වැඩේ හරි.

Enable Chrome sinhala font not showing

Chrome browser sinhala font view error fix


එහෙනම් ගිහින් එන්නම් කට්ටියටම ජය වේවා.



Post a Comment

6 Comments