Online PDF Convert කර දෙන Small PDF


කට්ටියට කොහොමද..? ඔක්කොටම සුභ දවසක් වේවා කියන ගමන් අද කියන්න ආවේ අන්තර්ජාලයෙන් ලබා දෙන සේවාවක් ගැන කියන්න. ගොඩක් අය PDF File එකක් වෙනත් File Format එකකට Convert කරගන්න Online Site වලට Log වෙලා E-mail එක දීලා අමාරුවෙන් Convert කරගන්නවනෙ. නමුත් අද මම කියන Site එකෙන් ඔයාලට කිසිම කරදරයක් නැතිව PDF Convert කරගන්න වගේම වෙනත් File PDF වලට Convert කරගන්න පුලුවන්. මේ Site එකේ නම තමා SmallPDF කිසිම වීමක් Registration එකක් නැතිව File එක Convert කරල Download කරගන්න පුලුවන්. මෙන්න මේ පහල දාලා තියන වැඩ ටික කරගන්න පුලුවන්.



  • Compress PDF
  • PDF Converter
  • PPT to PDF
  • PDF to PPT
  • JPG to PDF
  • PDF to JPG
  • Excel to PDF
  • PDF to Excel
  • Edit PDF
  • Word to PDF
  • PDF to Word
  • Merge PDF
  • Split PDF
  • Rotate PDF
  • eSign PDF
  • Unlock PDF


ඒ වගේම Google Chrome Web Browser එකේ Extension එකකුත් තියනවා. Browser එකට Install කරගෙන භාවිතා කරන්නත් පුලුවන්. මෙන්න මේ Link එකෙන් Online Web Service එක ලබා ගන්න පුලුවන්.

https://smallpdf.com/

මෙතනින් Google Chrome Web Browser එකේ Extension එක ගන්න පුලුවන්

https://chrome.google.com/webstore/detail/smallpdf/ohfgljdgelakfkefopgklcohadegdpjf?utm_source=chrome-ntp-icon

Post a Comment

0 Comments