Win rar කියන්නේ file Compress කරන Software එකක් කියලා දන්නවනේ. ඒ කියන්නේ file එකක් Document එකක් හකුලුවන්න පුලුවන් , File එකේ Mb ගාන අඩු වෙනවා. Internet එකේ ගොඩක් දේවල් rar එකෙත් තියෙන්නේ Compress කරලා. ඒ නිසා පරිගනකයට වැදගත් Software එකක් මේක. Crack , key අරවා මේවා මොකුත් ඕනි නෑ පහලින් භාගන්න.
Win rar 3.80 pro
0 Comments