Laptop එකේ C එකෙන් Partition කඩන ලේසිම විදිහ | How to Create Partition in C Drive without formating

කොහොමද කට්ටියට ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා අලුත් අවුරුද්දකුත් ලබන්න යනවා හරි අද කියන්න යන්නේ C එකෙන් Partition කඩන ලේසිම විදිහ ගැන මොකද දැන් Laptop එකක් ගත්තම බොහෝ විට තියෙන්නෙ OS එකත් එක්ක එක Partition එකක් සමහර අයට මේක එච්චර ගානක් නෑ නමුත් සමහර අයට Partition ගොඩක් ඕනි. මම දැකල තියනවා සමහර අයගෙ Laptop වල Partition 5-7 වගේ තියනවා. මේ ගැන මම දන්න විදිහට කියනවනම් Partition එකක් තියාගන්න එක එච්චර හොද විදිහක් නෙවේ මොකද හදිස්සියේ Format කරන්න ඒ කියන්නේ OS එක ගහන්න උනොත් C Drive එක සම්පූර්ණයෙන්ම මැකෙන නිසා තියන Files නැති වෙන්න පුලුවන්. නැත්තම් Hard එක ගලවලා අරගෙන Files Copy කරගෙන තමා Format කරන්න වෙන්නේ. නමුත් හොදම ක්‍රමය තමා Partition දෙකක් තියාගන්න එක මොකද අනික ඔයාගෙ Files තියාගන්න විතරක් භාවිතා කරන්න පුලුවන්. තමන්ගෙ Laptop එක නම් Desktop එකේ Documents, Pictures වල කවදාවත් Save කරල තියන්න එපා ඒක අනිත් Partition එකට දාගන්න. Laptop එක Format කරනවනම් මෙන්න මෙ පහල විදිහට කරන්න.

C:- 100GB - 200GB
D:- ඉතිරි සියලුම ටික

Partition ගොඩක්ති යන එක හොද නෑ කියන්නෙ අහල තියන විදිහට Hard Disk එකට එච්චර හොද නෑ කියලා. ඒ වගේම තමා සමහර විට සම්පූර්ණ ඉඩ කරගන්න බැරි වෙනවා. ඒ කියන්නෙ හිතන්න F කියල Partition එකක් හදලා Software වලට කියලා ඒකෙ ඉඩ ඉවර වෙලා නමුත් G කියල Documents වලට වෙන්කරලා තියන එකේ ඉඩ ගොඩක් තියනවා. එතකොට වෙන්නේ ඔයාට F එකට දාන්න තියන ඒවා G එකට Copy කරන්න නමුත් එක Partition එකක් තිබ්බ නම් කිසි අවුලක් වෙන්නෙ නෑ. 

කියන්න හිටපු එකෙන් සෑහෙන්න දුර ගියා. අපි කිවෙ Laptop එක C Drive විතරයි එන්නෙ කියලනෙ මේ වෙලාවට Format නොකර Data Loss කරගන්නෙ නැතිව අලුත් Partition එකක් හදා ගන්න හොදම ක්‍රමය තමා AOMEI Partition Assistant Use කරන එක මම මේක සෑහෙන්න Use කරල තියනවා. කරන්න තියෙන්නෙ ටික දෙයක් ඒයාලගෙ Site එකේම දාලා තියනවා Images එක්කම. 

Laptop එකේ C එකෙන් Partition එකක් කඩන්න Split කරන්න ඕනි

මෙන්න Video Tutorials ටික
https://www.disk-partition.com/video.html

මෙන්න Screenshots ටික
https://www.disk-partition.com/screenshot.html?from=en_nav_support

මෙන්න මම පොඩි  Screenshot එකක් දැම්මා.



මෙන්න මේ පහල වැඩ කරගන්න පුලුවන්, තව සෑහෙන්න තියනවා.


  • Resize/move, merge, partitions 
  • Disk or partition cloning 
  • Convert MBR to GPT disk 
  • Migrate OS to SSD or HDD 
  • Supports Windows 10, Windows 8.1, Windows 8, Windows 7, Vista, and XP


මේකෙ Free Version එක ගත්තට Split කරන්න බෑ මම අද දෙන එකෙන් Pro, Server, Technician and Unlimited තියනවා කැමති එකක් දාගෙන වැඩේ කරගන්න පුලුවන්. Crack එකයි Setup File එකයි දෙකම තියනවා. Unlimited එකේ ඔක්කොම තියනවා. Crack කිවාට තියෙන්නෙ .ini File එකක්, ඒක Copy කරන්න විතරයි තියෙන්නෙ.


Password : comeegedinapotha.blogspot.com

එහෙනම් ගිහින් එන්නම් කට්ටියටම ජය වේවා.


Post a Comment

0 Comments