මැරෙනකම් භාන්න IDM 6.08

IDM කියන්නේ දන්නවනේ මම මේ ගැන කලින් කියලත් තියනවා. අය කෙටියෙන් කියන්නම් මම කට්ටියට  දැනගන්න. මෙක Internet Download Manager මෘදුකාංගයක් ඕනම දෙයක් ඉක්මනින්ම Download කරගන්න ලොකේ තියන හොදම මෘදුකාංගය කිව්වොත් වැරදි නෑ.
Video, Mp3, Software, යන ඕනම File එකක් downloadකරන්න පුලුවන්. මේක අලුත්ම සංස්කරනය ඒ කියන්නේ 6.08, Download කරගෙන පහත පියවර අනුගමනය කරන්න.
  • Extract එක කරගන්න.
  • Setup එකෙන් Install කරගන්න.
  • System tray එකෙන් Exit කරගන්න.
  • Crack එක Open කරගෙන ඹයාලා ස්ථාපනය කරගත්ත තැන තියන IDman , Patch කරගන්න. (patch Server Button එක ක්ලික් කරගෙන idman File එක හොයා ගන්න.)
  • Key එක Generate කරගෙන Menu bar එකේ registration කියන එකට ගිහින් බොරු email එකක් දීලා Key එක දෙන්න.
සමහර වෛරස් ගාඩ් වලින්  Crack  එක වෛරස් එකක් කියයි බයවෙන්න එපා වෛරස් නෑ මොකද මමත් මේක තමා පාවිච්චි කරන්නේ.
අවුලක් නම් Comment එකක් දාන්න.

Unlock password :- comeegedinapotha
 


Post a Comment

0 Comments