කොහොමද කට්ටියටම...? කේන්දරේ බලාගන්න සෑහෙන්න ඇවිත් තියනවා. ම්.. කේන්දර කියද්දි මතක් උනේ මගේ යාලුවෙක් හිටියා යාලුවෙක් කිව්වට මට වඩා වැඩිමල් ටිකක් මිනිහාගේ ලව් එක අවුරුදු 7යි. අම්මෝ.. නේ අන්තිමේ දෙන්න බදින්න කියල ඹක්කොම සෙට් වෙලා කේන්දර බැලුවා කරුමේ කියන්නේ ඒක සෙට් වෙන්නෑ... කෙල්ල නම් කෙල්ල අවුරුදු හත සුටුස් ගාලා අමතක කරලා බෑ කිව්වා බදින්න අරු පිස්සු හැදෙන්නැතුව බේරුනා විතරයි... දන්නවනේ කෙල්ලෝ කියන්නේ කවදාවත් විශ්වාස කරන්න පුලුවන් ජාතියක් නෙවේ කියලා.. හහ්.... ඒක නෙවේ තව ටිකෙන් ආව දේ අමතක වෙනවා අද කියන්නේ එකේ Pen Drive එකට වෛරස් ආවාම කරන පිලියමක් ගැන මම කලිනුත් මේකට පොඩි ගැජමැටික් එකක් දුන්නනේ අදත් දෙන්නේ ඒ වගේ එකක් මේක පොඩි මෘදුකාංගයක් Install කිරිලි නෑ Pen එකේ දාගන ඉන්න තියෙන්නේ දන්නවනේ අපි ඉතින් පෙන් එක ගොඩක් පරිගනක වල ගහලා අරක මේක ගේනවනේ. එතකොට වෛරස් ගිහින් එක්කෝ Open කරගන්න බැරිවෙනවා නැතිනම් Folder ටික නැතිවෙලා වෛරස් ගාඩ් එකක් තිබුන් නැති වෙලාවට වෛරස් නම් පෙන් එක අර වගේ පිස්සු නටනවා මෙන්න මේ වෙලාවට කරන්න පුලුවන් ක්ර්මයක් තමා මේක. මේක Open කරලා Run කරන්න එතකොට ගොඩක් වෛරස් වගේම Auto run file එකත් Delete කරලා වෛරස් වල ක්රිෙයා කාරිත්වය නවත්වගන්න පුලුවන්. එතකොට වෛරස් ටික පෙන්නනවා ඔයාට ඒක Delete කරන්න පුලුවන් වගේම Hidden Folders ටිකත් Show කරගන්න පුලුවන්. Virus Guard එකක් නොමැතිම අවස්ථාවකදී මේක භාවිතා කරන්න. පෙන් එකේ Capacity එක ගොඩක් වැඩිනම් ඒ කියන්නේ Software එහෙම ගොඩක් දාලා තියනවනමි ටිකක් අවදානම් හොදද මොකද ඒ ඔක්කොම දෙවල් එක්ක ගොඩක් ප්රවබල වෛරසයක් නම් සමහර දත්ත නැතිවෙන්න පුලුවන් හොදද..?
Clean pen / Pen drive Virus remover Free Download By Comeege Dinapotha
3 Comments
එල එල මාර ගැජමටික්නේ හොයාගන්නේ :)
ReplyDeleteතැන්කූ... තැන්කූ...
ReplyDeleteElakiri Machan!!!
ReplyDelete