කොහොමද කට්ටියටම ..?හොදින් ඇති කියලා හිතනවා ඔක්කොමලම අද කියන්න යන්නේ මගේ කලින් ලිපියක් ගැනම තමා ඒ කියන්නේ මම කලින් ලිපියක් දැම්මනේ කේන්දරේ සිංහලෙන් බලාගන්න කියලා මෙක ගොඩක් දෙනෙකුට හිතුවට වඩා අමාරුයි වගේ ස්ථාපනය(Install) කරගන්න ඒ නිසා මම හිතුවා සම්පූර්ණ විස්තරයක් ඒ ගැන දාන්න පියවරෙන් පියවර ඒක කට්ටියටම හොදයිනේ. මෙක ජාවා පරිගණක භාෂාවෙන් හදපු එකක් මෙක සිංහල හාෂාවෙන් කි‍්‍රයාත්මක වෙන්නේ. නම, උපන් දිනය, උපන් ස්ථානය ආදි දේවල් දුන්නම ලග්නය අනුව හරි උපන් දිනය අනුව හරි විස්තර ගන්න පුලුවන්.


මෙක ස්ථාපනය කරගන්න බැරිව ගොඩක් අය එක එක ඒවා කියලා තිබුනා. හැබැයි මෙක වැඩ කියලා දන්නවා මම මොකද මමත් මේක දාගෙන තියනවා. හැබැයි මෙකෙන් එන විස්තර ගැන නම් මම දන්නෙ නෑ ඇත්තද බොරුද කියලා මොකද මම නෙමෙ මෙක හදලා තියෙන්නේ ඊටම ජෝතිශ්‍ය ගැනත් මම දන්නේ නෑ ඔන්න.

හරි පටන් ගන්න කලින් ඉස්සරලම මම දාලා තියන පරණ ලිපිය මෙතනින් ගිහින් බලන්න ඒකේ විස්තර තියනවා ඒ නිසා මම මේ  ගැන කියන්න ඔනි නෑ නේ.


  • ඉස්සරලම Download කරගන්න
Sinhala Horoscope Software free Download By Comeege Dinapotha






Sinhala Horoscope Software free Download By Comeege Dinapotha



  • දැන් Win RAR වලින් Extract  කරගන්න

  • දැන් Setup එක run කරන්න



(මෙතන (Directory) පාත් එක හොදට මතක තියාගන්න හොදද)



  • දැන් ස්ථාපනය උනාට පස්සේ
  • දැන් අයෙමත් Extract කරගත්ත Folder එකට යන්න එකේ ඇති TOF pach කියලා Folder එකක් ඒක Open කරගන්න

  • එකේ Files ඔක්කොම ටික Copy කරගන්න (මෙ ඔක්කොම ටික)

  • ඔයා මෙක ස්ථාපනය කරගත්ත තැනට යන්න මම කිව්වෙ මතක තියාගන්න කියලා අන්න එතනට ex:- C:\Program Files\AnagateDenaganna දැන් File ටික එතනට Paste කරන්න
  • දැන් කියන TOF patch එක run කරගන්න 

  • එකේ Patch කියන Button එක Click කරලා comsol කියන key file එක Select කරලා Open කියලා දෙන්න.



  • දැන් අයෙමත් Extract කරගත්ත Folder එකට ගිහින් fm_deran කියන Font එක තෝරලා Control Panel ගිහින් Font කියන Folder එක ඇතුලට Paste කරන්න.

  • දැන් ඔයා මෙක ස්ථාපනය කරගත්ත තැනට යන්න Teller of future Open කරන්න (මෙන්න මගෙ එකේ පේලි දෙකක්. මීට වඩා ගොඩක් විස්තර තියනවා හොදේ )




එහෙනම් ඔක්කොටම ජය වෙවා..!  හැමදාම දිනපොතත් එක්ක ඉන්න කියන ගමන් ගිහින් එන්නම්.


horoscope software,
horoscope sinhala,
horoscope in sinhala,
sinhala horoscope software free download,
hadahana balanna,
horoscope sinhala software free download,
sinhala astrology software free download,
horoscope sinhala online,
horascope balanna,
කේන්දර බැලීම සිංහලෙන්,
hadahana balamu online,
horoscope in sinhala language,
horoscope reading sinhala,
horoscope sinhala,
kendaraya online,
kendaraya sinhalen free,
kendare balanna