Avira Internet Security 2020 වෙනකම්..

කොහොමද කට්ටියට ගොඩ දවසකින් දිනපොත පැත්තේ ආවේ මේ දවස් වල ටිකක් විතර වැඩ වැඩිවෙලා තියෙන්නේ ඒකයි. අදත් කියන්න ආවේ වැදගත් මෘදුකාංගයක් ගැන මෙක වෛරස් Guard එකක් Virus Guard එකක් කියන්නේ මොකද්ද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑ නේ. මෘදුකාංගය තමා Avira Internet Security මේක හැබැයි නිකන් නම්  දෙන මෘදුකාංගයක් නෙවේ. නමුත් දිනපොතත් එක්ක ඉන්න අපේ කට්ටියට නොමිලේම දෙනවා 2020 වෙනකම්ම. මේකේ Crack Patch මොකුත් නෑ මොකද ගොඩක් අය හිතන දෙයක් තමා Crack Patch  කරලා වෛරස් Guard දැම්මට වැඩක් නෑ කියලා එකෙත් ඇත්තක් තියනවා මොකද Crack Patch අස්සේ හැන්ගිලා වෙනත් වෛරස් වර්ග පරිගණකයේ ස්ථාපනය වෙන්න පුලුවන් ඉඩකඩ තියන නිසා. හරි එහෙනම්  මෙන්න සබැදිය දලා තියනවා මේකේ තියෙන්නේ License File එක ඒකෙන් 2020 වෙනකම් අවුලක් නැතිව වැඩ කරන්න පුලුවන් Online Update කරන්නත් පුලුවන්.

Avira Internet Security License key file for 2020

2015 වෙනකම් දාගන්න ඕනි අයට

2020වෙනකම් දාගන්න ඕනි අයට

මෙන්න Avira Internet Security Virus Gard එක



එහෙනම් කට්ටියටම ජය වේවා...! කියන ගමන් දිනපොතත් එක්ක හැමදාම ඉන්න කියන ගමනුත් ගිහින් එන්නම්.

Post a Comment

0 Comments