සිංහලෙන් SMS යවන්න

කොහොමද කට්ටියට ඔක්කොමල හොදින් ඇති කියලා හිතනවා අද කියන්න යන්නේත් තවත් වැදගත්කියල හිතෙන් දෙයක් ගැන. දැන් හැමෝටම Smart Phone තියනවනේ අන්න ඒ Smart Phone වලින් කොහොමද සිංහලෙන් SMS යවන්නේ කියල කියන්න යන්නේ. මේකට ඉස්සරලම Android තියන Mobile එකක් ඔනි

දැන් එකට Play Store ගිහින් මෙන්න මේ Helakuru Sinhala Input කියන  APP එක Install කරගන්න
Sinhala SMS Comeege Dinapotha

http://adf.ly/ubrtM

දැන් එකේ ඉදිරියට කියන බොත්තම Click කරලා ඉස්සරහට ගිහින් Activate කරගන්න
Sinhala SMS Comeege Dinapotha

Sinhala SMS Comeege Dinapotha

Sinhala SMS Comeege Dinapotha




 දැන් Hasun - Sinhala SMS Messaging කියන App එක Install කරගන්න


Sinhala SMS Comeege Dinapotha

https://play.google.com/store/apps/details?id=lk.bhasha.hasun&hl=en

දැන් එ Hasun App එක හරහා අනිත් කෙනාට සිංහලෙන් SMS යවන්න පුලුවන් අනිත් කෙනාට මේ මෘදුකාංග ස්ථාපනය කරන්න ඔනි නැ සිංහලෙන් එයාට එක පේනවා මම මේක කරලා බැලුවේ Android 4.0.4 (ice cream sandwich) වල කිසිම අවුලක් නැතිව වැඩ කරනවා අකුරු වල ඇලපිලි ඉස්පිලි වෙනස් වෙන්නෙත් නෑ හැබැයි සාමාන්‍ය SMS යවන එකෙන් යැව්වම ඒවා වෙනස් වෙනවා එකයි Hasun App  එක දාගන්න කිවේ ඒකෙන් වෙනසක් නොවී යවන්න පුලුවන්.


Sinhala SMS Comeege Dinapotha

Keyboard එකේ යට තියනවා a -> අ කියලා Button එකක් Click කරපුහාම සිංහල Activate වෙනවා දැන් සිංගිලිෂ් Type කරන විදිහට Type කරන්න සිංහල අකුරු එනවා. මේකේ විශේෂත්වෙ තමා අපි දැන් මොකද කියලා Type කරන්න mo ගහපු ගමන් උඩින් තෝරන්න එනවා මොකද මොකද්ද වගේ ගැලපෙන වචන ටික ඒ නිසා ඉක්මනින් Type කරන්න පුලුවන්.


එහෙනම් දින පොතත් එක්ක හැමදාම ඉන්න කියන ගමන් කට්ටියටම ජය වේවා ගිහින් එන්නම්.

Post a Comment

1 Comments

  1. බ්ලොග් පිටුව අපේ බ්ලොග් දර්ශකයට ඇතුල් කරන්න. මෙතැනින් අපේ සින්ඩියට පිවිසෙන්න.

    http://blogdharshakaya.blogspot.com/

    ReplyDelete