TSU වල ඇත්ත තත්වේ..!

කොහොමද කට්ටියට ගොඩකාලෙකට පස්සේ දිනපොත පැත්තේ ආවේ වැඩ නිසා ලිපි ලියන එක ගොඩක් අඩු  උනා. ඉතින් අද කියන්න යන්නේ TSU ගැන මේ ටිකේ අපේ අයගේ ජනප්‍රියම දේ මෙන්න මේ  TSU ඒක සමාජජාල වෙබ් අඩවියක් හරියට Facebook වගේ අපිට Profile එකක් Free හදාගෙන ඒක මාර්ගයේන් විවිධ ඡායාරූප අදහස් හුවමාරු කරගන්න පුලුවන්. එකම වෙනස මේකේ අපි කරන Post, Like, Comments අනුව අපිට යම් ගෙවීමක් කරනවා කියන එක. ඒයාලා කියන්නේ මේකේ උපයන මුදලින් 90% සමාජිකයන් අතරෙම බෙදලා දෙනවා කියලා. මෙන්න මේ ටික තමා දැනට දන්නේ මොකද ඒයාලා මේ එක ආරම්භ කරලා වැඩි දවසක් නෑ තාම. FB එකේ ගියාට අපිට සල්ලි වියදම් වෙනවා මිසක් ලැබෙන්නේ නෑන‍ේ ඒ නිසා මෙිකත් කරල බලන්න මට හිතෙන විදිහට මේ ගොල්ලෝ මේ විදිහට කරගෙන ගියොත් ලගදීම FB වලට ලොකු බලපෑමක් වෙනවා.ඒ වගේම සැහෙන්න ජනප්‍රිය වෙයි කියලත් හිතෙනවා.

මේ සයිට් එකේ   කෙලින්ම ගිහින් රෙජිස්ටර් වෙන්න බෑහැ කලින් රෙජිස්ටර් උන කෙනෙක් හරහා ගිහින් විතරයි රෙජිස්ටර් වෙන්න පුළූවන් මෙන්න මගේ එක තියනවා ඔයාලත් ගිහින් ඉක්මනටම ගිණුමක් හදා ගන්න. කලින්ම ගිණුමක් හදලා තියා ගන්න කෝකටත් හොදයිනේ. ඉක්මනින්ම ගිණුමක් හදා ගන්න පුලුවන් වැඩේ හරිම ලේසියි.

http://www.tsu.co/NadeeraChathuranga


වැඩි දෙයක් දැනගන්න හමිබුනොත් කට්ටියට කියන්නම් එහෙනම් ඔක්කොටම ජය වේවා ගිහින් එන්නම්.

Post a Comment

1 Comments

  1. ඔබේ ලින්ක් එකෙන් මම ගිණුමක් හදා ගත්තා. ස්තුතියි.

    ReplyDelete