කොහොමද කට්ටියට අද කියන්නේ Bitdefender Total Security 2012 Virus Gard එක කොහොමද හරියට Crack කරලා භාවිතා කරන්නේ කියන එක මොකද ගොඩක් දෙනෙක් දන්නේ නැ නිවැරදි විදිහට Crack කරගන්නේ Update කරගන්නේ කොහොමද කියලා. ගැන කියනවනම් මෙක තමා දැනට ලෝකේ තියන හොදම එක කියලා ඉහලින්ම තියන එක. මෙක සාමාන්‍යයෙන් ලංකාවෙ මුදලින් සෑහෙන ගානක් වෙනවා. ඒත් නියම විදිහට Crack කරගත්තම මෙක අය සල්ලි දීලා ගත්තා වගේ තමා....
මෙන්න මෙ විදිහට තමා ඒක කරගන්නේ
- ඉස්සරලම Bitdefender Total Security 2012 භාගන්න
64 Bit Bitdefender Total Security 2012 Download
(මෙක බලන්න(64,32 Bit ) My Computer ගිහින් Right Click කරලා Properties යන්න.)
(මෙක බලන්න(64,32 Bit ) My Computer ගිහින් Right Click කරලා Properties යන්න.)
- ඊට පස්සේ Bitdefender Total Security 2012 ස්ථාපනය කරගන්න.
- දැන් Crack එක භාගන්න. Bitdefender Total Security 2012 Crack Download
- RAR File එක Extract කරගන්න. RAR File Password 513462
- RAR File එක Extract කරද්දී Virus Gard එකෙන් කියයි Virus එකක් Delete කරන්න කියලා. ඒත් මෙක Virus එකක් නෙවෙ මමත් භාවිතා කරලා තියනවා. ඒ නිසා Extract කරගන්න කලින් Virus Gard එක Disable කරගන්න. Virus Gard ඒකට ගිහින් පහල තියන Option සියල්ලම Off කියලා දෙන්න.
- දැන් ඒ Extract කරගත්ත File එකේ තියන BD2011-TR.v3.1 EXE එක Desktop එකට Copy කරලා පරිගනකය Restart කරන්න.
- දැන් පරිගනකය අයමත් ඔන් වෙද්දී F8 යතුර කිහිපවතාවක් ඔබන්න එතකොට Safe Mood වලින් On වෙන්න කියලා දෙන්න. නැතිනම් ස්වයංක්‍රීයව Safe Mood On වෙයි. (කොහොම හරි Safe Mood හරිද..)
- දැන් අර Desktop එකේ Copy කරගත්ත BD2011-TR.v3.1 EXE එක Run කරන්න. එතකොට කියයි 2045 වෙනකම් පුලුවන් කියලා.
- දැන් අය Restart කරන්න සාමාන්‍ය විදිහට On වෙන්න දීලා අර Off කරපු Option සියල්ල On කරගන්න.
ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ.
Virus Gard එක දැම්මට වැඩක් නෑනේ එක Update නැත්තම්. මෙක Online Update කරන එක ටිකක් අමාරු වැඩක්. ඒ නිසා ඔයාලා මෙන්න මෙ Link එකෙන් ගිහින් වෙනම Update File එක භාගෙන ස්ථාපනය කරගන්න.
Update එක ස්ථාපනය කරන්නේ මෙන්න මෙහෙම
- ඉස්සරලා ඔයාලගේ සංස්කරනයට අදාල එක භාගන්න. Bitdefender Total Security 2012 Update File Download
- දැන් Bitdefender එක Run කරගෙන අයෙමත් අර Option සියල්ලම Off කරන්න.
- දැන් Update File එක ස්ථාපනය කරගන්න.
- එක සාර්ථකව ස්ථාපනය උනාට පස්සේ අයෙමත් අර Off කරපු සියලුම Option ටික On කරගන්න.
ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නේ. මම හිතනවා මෙ ගැන දැනගෙන නොහිටපු අයට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. පෝස්ටුව ගොඩක් දික් උනා හරි.. තව මොනා හරි අවුලක් තියනවනම් කමෙන්ටුවක් දාන්න එහෙනම් ඔක්කොමලට ජය වෙවා..
3 Comments
Thanks Godak watinawa..
ReplyDeleteEla machan Bitdefender Internet Security 2012 Tat weda
ReplyDeletedaily automatic update wen nadda machan..?
ReplyDelete