ශබ්දකෝශ මොකටද ?

වෙබ් පිටු බලද්දී දන්නැති වචන සිංහල ඉංග්‍රීසි ශබ්දකෝශයකින් බලන එක කොච්චර අමාරුද ඊටම බිලත් යනවා කාලෙත් කනවා පොඩි දෙයක් කරන්න තියෙන්නේ ගිනි හිවලා ස්ථාපනය කරලා පරිවර්ථක ඇඩෝනය ස්ථාපනය කරගන්න එකයි. මේ මගින් වෙබ් පිටුවක ඇති ඉංග්‍රීසි වචන සිංහල වචන බවට පරිවර්ථනය කරනවා. ඒකට මවුස් පොයින්ටරය ඕන වචනය ලගට ලන් කරන්න විතරයි ඕනේ.
මෙන්න මේකේ වාසි
  1. මවුස් පොයින්ටරය රැදී ඇති වචනය ඉක්මනින් පරිවර්ථනය කිරීම.
  2. ඉංග්‍රීසි වචන වල සිම්පල් කැපිටල් බේදය නොසලකා පරිවර්ථනය කිරීම.
  3. කැමති විදිහට වර්ණ, ප්‍රමාණය, අකුරු වර්ගය වෙනස් කිරීමේ හැකියාව.
  4. වෙබ් පිටුවක ඕනෑම තැනක ඇති වචන පරිවර්ථනය කිරීමේ හැකියාව.
මෙන්න පෙනුම



Post a Comment

2 Comments

  1. maru..........elama kiri.....ado mehema wadath thiyenawa neda thanx macho.........

    ReplyDelete