Portable Macromedia Dreamweaver 8

Macromedia Dreamweaver 8 කියන්නේ වෙබ් අඩවි නිර්මානය කිරීමට යොදා ගන්නා ජනප‍්‍රිය මෘදුකාංගයක්. අද මම ඔයාලට දෙන්නේ මෙම මෘදුකාංගයේ  Portable version එක එහෙම නැත්තම් පරිගණකයේ ස්ථාපනය කිරීමකින් තොරව භාවිතා කල හැකි exe ගොනුවක්. ඒ කියන්නේ පෙන් ඩ‍්‍රයිව් එකක තියාගන උනත් මෙකෙන් වැඩ කරන්න පුලුවන්. මෙම exe ගොනුවෙමුත් ස්ථාපනය කරලා තියන මෘදුකාංගය වගේම වෙබ් අඩවි නිර්මාන වැඩක් පහසුවෙන් කරගන්න පුලුවන්. වැඩි කථා අවශ්‍ය නෑ පහතින් භාගන්නකෝ...

Portable Macromedia Dreamweaver 8

Post a Comment

0 Comments