පරිගනකය සුද්ද කරමුද..?

අපේ ගෙදර කාමරෙ උනත් ටික කාලයක් අතුගාන්නේ සුද්ද කරන්නේ නැතිව තිබුනොත් කාමරෙ ඉන්න වැඩක් කරගන්න අමාරු වෙනවනේ, හප්පේ.. ඒකට අපේ එක 4දෙනෙක් ඉදලත් දූවිලි පොදක් නෑ කොල කෑල්ලක් බිම වැටිලා නෑ, ඒවගෙන් වැඩක් නැ, ඒත් ඒ වගේ තමා අපේ පරිගනකයත් සුද්ද කරන්නැතිව ගොඩකාලයක් තිබුනොත් හරියට වැඩ කරන්නැතිව යනවා. සුද්ද කරනවා කිවෙ එක ගලවලා කරන සුද්ද කිරිල්ල නේවෙ ඒකත් තරන්න ඔනි ඒවගේම තමා OS එක හොදට run වෙන පරිසරයකුත් හදන්න ඔනි. ඒ කියන්නේ අනවශ්‍යFile එහෙම අයින් කරලා පිලිවෙලකට හදන්න ඔනි, විවිධ මෘදුකාංග ස්ථාපනය කරාම, ඉවත් කරාම, අන්තර්ජාලයේ ගිහින් ආවම බැකප් ෆයිල් ටෙම්පරි ෆයිල් හැදෙනවා මෙවා අයින් නොකෙරුවාම හාඩ් එකේ Free space එක අඩුවෙනවා වගේම Slow වෙනවා.මෙකට තියන ජනප‍්‍රිය මෘදුකාංගයක් තමා CCleaner කියන්නේ ඒකේ අලුත්ම සංස්කරනය 3.13v අද මම දෙනවා වැඩිය කථා ඔනි නෑ පහලින් භාගන දාලම බලන්න.


Unlock password :- comeegedinapotha 
 CCleaner 3.13v

Post a Comment

0 Comments