ලේසියෙන් ගේමක් ගහන්න කැමතිද...?

මෙන්න ගේම් ගහන කට්ටියට සුභ දෙයක් අද දෙන්න යන්නේ වැරදියට තේරුම් ගන්න එපා ගේම් ගහන කට්ටිය කිවෙ පරිගණක ගේම් ගහන අය නැතුව අනිත් ගේම් ගහන අය නෙවෙ... දන්නවනේ ගෙම් ගහන්න අපේ සමහර අය්යලා මල්ලිලා ගොඩක් කැමතිනේ. මමත් ඔය ගේම් ගැහිල්ලට  ඇබ්බැහි උන කාලයක් තිබුනා (Computer Game වලට) ඒත් Com එකේ VGA එක මදිවෙන කොට ඒක නැතිවෙලාම ගියා දන්නවනේ දැන් ඉතින් ගෙමක් ගහන්න තියන අමාරුව.... ඒ කිවෙ ඉතින් අඩුම 1GB VGA එකක් 2GB RAM වත් ඔනිනේ. හරි ඒවා වැඩක් නෑනේ තියන අයට අද දෙන්නේ ගේම් වල රහස් කේත ඒ කියන්නේ Cheat Code, මෙගැන කියපු ගමන් ගේම් ගහන අය නම් දන්නවා. කෙටියෙන්ම කියනවනම් Cheat Code භාවිතා කරලා අමාරු තැන් වලදී අපිට ලේසියෙන් ගෙම් එක දීනන්න පුලුවන් උදාහරනක් විදිහට Vice City ගහන කොට panzer  කියලා ගහපුහම යුද්ධ ටැංකියක් එනවා. මෙවගේ විවිධ උපක‍්‍රම Cheat Code යොදාගෙන කරන්න පුලුවන්. මෙන්න මෙ Cheat Code එහෙම නැත්තම් රහස් කේත ගොඩක්  විවිධ ගේම් වල, පහල තියන මෘදුකාංගය භාගන දාගත්තහම  බලාගන්න පුලුවන් ඔයා ගහන ගේම් එකට අදාල Cheat Code ටික බලාගෙන ඒවා පාවිච්චි කරලා ඔයාට ගේම් එක ලේසියෙන්ම ගහන්න පුලුවන්....

Game Cheat Code Download


Post a Comment

1 Comments