Face Book Block කරලද..? එහෙනම් Unblock කරමුද..?

කොහොමද කට්ටියට අද දෙන්න යන්නේ නියම එකක් ඒ කියන්නේ අද ඉදන් දිනපොතේ ඔයාලට වැදගත් Proxy Bypass  සේවාවක් දෙනවා ඒ කියන්නේ කැම්පස් වල වගේ ඉතින් Face Book (FB), YouTube වගේ ඒවා Block කරලනේ තියෙන්නේ අන්න ඒ Block කරලා තියන Site වලට යන්න පහසුකමක් අද ඉදන් දිවපොතේ කට්ටියටම දෙනවා. මේක වලට විතරක් නෙවේ ඕනම Block කරලා තියන Site එකකට අපේ දිනපොත හරහා ලේසියෙන්ම යන්න පුලුවන්. පොඩි හොර වැඩක් වගේ තමා හොදයි නේද..? මම හිතන්නේ ගොඩක් අය මේකට කැමති වෙයි ඒ නිසා මම මේක වෙනම සේවාවක් ලෙස දෙන්න වෙනම Link එකකුත් දානවා. මමත් ගිහින් බැලුවා හහ්... මොනවද කථා නියමෙට වැඩ පොඩි ඇඩ් දෙක තුනක් එනවා, ඇත්තම කියලා දෙන්න එපැයි.. ඒත්  ඒක එතරම් කරදරයක් නෙවේ. ඒවා මම දාන ඇඩ් නම් නෙවේ හරිද.. ඔයාලට කරන්න තියෙන්නේ අවශ්‍ය URL එක දෙන්න විතරයි එච්චරයි. URL එකත් එක්ක https:// දෙන්න වෙනවා ඒ කියන්නේ උදාහරනයක් විදිහට Face Book Block කරලා නම් මෙතනට දෙන්න ඕනි https://www.facebook.com/ කියලා හරිද..?  මේවා දුන්නා කියලා කරන හොර වැඩ වලට අරව මේවා වලට මගේ කිසිම වගකීමක් නෑ හොදද... හොද දෙකට යොදා ගන්න කියලා තමා කියන්න තියෙන්නේ හොදද.. එහෙනම් ජය වේවා.... දින පොතේ අපිත් එක්ක එකතු වෙන්න කියලා ඔක්කොමට ආරාධනයක් කරනවා ඒ කියන්නේ කරන්න කියලා හොදේ.. 

 Proxy Unblock කරන්න මෙන්න මෙතනින් යන්න 

Post a Comment

1 Comments