බයිස්කෝප් බලන්න සුපිරීම Player එකක් (Splash PRO EX v.1.12.1)

කොහොමද කට්ටියට... අද දෙන්න යන්නේ Film (බයිස්කෝප්) බලන්න පුලුවන් නියමම Player එකක් මෙක ගැන අය කියල වැඩක් නෑ ඒ තරමටම හොදයි. මෙක තමා Splash PRO EX v.1.12.1  Player එක මෙක ඔයාලා මිලදී ගන්න ගියොත් ඩොලර් වලින් නම් 29.95 ගෙවන්න වෙනවා ඒ කියන්නේ ආසන්න රුපියල් 3840.00 විතර හහ්...... අපිට ඉතින් කොහේ තියන සල්ලියක් ඇයි නේද..? ඒත් දිනපොතේ අපිත් එක්ක ඉන්න අයට අද මම මෙ 3840.00 විතර වෙන Player එක ලෝකේ තියන හොදම මිල ඒ කියන්නේ නොමීලේම දෙනවා. දන්නවනේ ඉතින් දින පොතෙන් අය සල්ලි ගෙවන ඒවා දෙනවද කියලා ඔක්කොම දේවල් ගෙඩිය පිටින් නිකන් තමා දෙන්නේ... එක ගැන කියනවනම්, ඔයාලා ඔරිජිනල්ම  Film බලනවනම් ඒ කියන්නේ Download කරපු ඒවා වගේ මෙ Player එකෙන් හොදට බලන්න පුලුවන්. මෙකෙ විශේෂ දෙයක් තියනවා අනිත් Player වලට වඩා ඒ තමා Film ඒකේ ඉස්සරහ තියන කොටස Film එක බලන ගමන් බලන්න පුලුවන්... තේරුනේ නෑ වගේද..? ඒ කියන්නේ අපිට ඉස්සරහට යවන්න ඔන නම් ඒ ඉස්සරහ තියන කොටස Film එක බලන ගමන් බලන්න පුලුවන්. Player එකත් ලස්සනයි ඒවගේම වැඩ ගොඩකුත් තියනවා දාගන බලන්න අයින් කරන්නම් හිතෙන් නැතිවෙයි. පහලින්  භාගන්න පුලුවන් ලින්ක් එක දාලා තියනවා. දිනපොතට Follow දාලා එකක් Comment දාන්න අමතක කරන්න එපා... 

Splash PRO EX v.1.12.1 + Serial Key free Download


Post a Comment

5 Comments

  1. මචන් කොමී මෙකනම් සුපිරි සයිට් එකක් මම අද තමා මෙක දක්කෙ

    ReplyDelete
  2. ස්තූතියි යාලුවා..

    ReplyDelete
  3. nice helpfull blog..............
    by the way above link does not work..............

    ReplyDelete
  4. ස්තූතියි. සබැදිය මම නැවත හදන්නම්.

    ReplyDelete