පරිගනකය වේගවත් කරගන්න 3


කොහොමද කට්ටියට... අද කියන්නේ කොහොමද පරිගනකයේ File, Folder (DATA) ,Copy කරන එක වේගවත් කරන්නේ කියලා. ඔයාලා දන්නවා ඇති සමහර පරිගනක වල යමක් Copy කරන්න ගියාම සෑහෙන වෙලාවක් ගන්නවා. අපිට ඉතින් කොච්චර Speed උනත් මදිනේ තව ටිකක් Speed තිබුනනම් කියලා හිතනෙවා. මේක ගොඩක්ම බල පාන්නේ පරණ පරිගණක වලට. මෙන්න මේ කරදරෙන් බේරෙන්න තියන ක්‍රමයක් තමා TeraCopy කියන්නේ. මේකෙන් වෙගවත්ව ඔයාලට DATA , Copy කරගන්න පුලුවන්. මේකෙන් වෙන්නේ පරිගනයක සාමාන්‍ය Copy කිරීමකදී පරිගනකයේ දෘඩාංග අනෙකුත් මෘදුකාංග ක්‍රියාකාරිත්වය සසදලා තමා කරන්නේ නමුත් මේන්න මේ කියන මෘදුකාංගයෙන් ඒ සාධක මගඇරලා Copy කරන්න දෙනවා අන්න ඒ නිසා තමා Copy කිරීම වේගවත් වෙන්නේ. මේකේ මම අද දෙන්නේ TeraCopy  Pro කියන සංස්කරනය මේකේ Key එකත් දාලා තියනවා ඔන්න පහලින් භාගන්න දාලා තියනවා එහෙනම් කට්ටියටම ජය වේවා...! දිනපොතත් එක්ක එකතු වෙලා දිනපොතේ පොත පෙරලන්න හැමදාමත් එන්න තියනවා.

TeraCopy Pro + Serial Key Free Download By Comeege Dinapotha  

Comeege Dinapotha

Post a Comment

0 Comments