Error නැති Programming වලට..

කොහොමද කට්ටියටම....? අද දෙන්න යන්නේ නියම Software එකක් ඒ ගැන කියන්න කලින්..., අපි ගොඩක් දෙනා Web Designing ( HTML, JavaScript, CSS ) වලට Programming (JAVA) වලට පොඩි පොඩි වැඩ කරගන්න Note Pad එක භාවිතා කරනවනේ මම උනත් Blog එකේ පොඩි පොඩි වැඩ වලට Note Pad එක ගොඩක් භාවිතා කරනවා. ඔයාලා දන්නවා Note Pad එක කියන්නේ Simple Text Editor එකක් නේ මෙක ඉතින් හැම පරිගනකයකම තියනවා. අපි මෙක Programming වැඩ වලට ගත්තට, අපි Programming කරද්දී අපි අතෙන් වෙන වැරදි ඒ කියන්නේ Error පෙන්නන්නේ නැනේ, අය ඉතින් Error එකක් අවාම අය හොයන්න ගියාම ටිකක් විතර අමාරු වැඩක් නේ. අපි ඒ භාෂා වලට අදාල කලමනාකරන මෘදුකාංගයක්. හරියට වෙබ් ඩිසයිනින් වලට Dreamweaver වගේ, භාවිතා කරනවනම් අවුලක් නෑ මොකද වැරදි පෙන්නනවනේ ඒත් පොඩි පොඩි වැඩ වලට ඔක Run කරන්න යන්නෑනේ Note Pad එකේ පිහිට තමා. ඉතින් අර මම කිව්ව අවුල් නිසා Note pad එකත් ටිකක් ගැලපෙන්නෑ මෙකට. ඒ නිසා තමා අද ඒ වගේ ගැටලු වලින් බෙරෙන්න මෘදුකාංගයක් දෙන්න හිතුනේ. මොකද මටත් මෙකට විසදුමක් හොයන්න ගිහින් තමා මෙක හම්බුනේ. මෙකට කියන්නේ Notepad++ කියලා මෙකේ අලුත්ම සංස්කරනය ඒ කියන්නේ Notepad++ v6.1.3 අද දිනපොතෙන් දෙන්නේ. මෙකේ Portable සංස්කරනය ඒ කියන්නේ මෙක Install කරන්න දගලන්න අවශ්‍ය නෑ පහලින් භාගන File එක Unzip කරලා ඒක ඇතුලේ තියන Notepad++ කියන Exe එක Run කරන්න විතරයි. Desktop එකට ගන්න අවශ්‍ය නම් Shortcut එකක් හදා ගන්න තියෙන්නේ.


 Notepad++ v6.1.3 Portable free Download By Comeege Dinapotha


comeege dinapotha



Notepad++ v6.1.3 Installer ( ස්ථාපනය කරගන්න කැමති අයට ) free Download By Comeege Dinapotha


Comeege Dinapotha


මෙකට අවශ්‍ය Plugins භාගන්න මෙතනින් යන්න

Notepad++ v6.1.3 Plugins free Download 


එහෙනම් කට්ටියටම ජය වෙවා...! දිනපොතත් එක්ක එකතු වෙන ගමන් Comment එකක් එහෙම දාලා යන්න අමතක කරන්න එපා.

Post a Comment

4 Comments

  1. මං හොය හොය හිටිය බාන්ඩයක්
    බොහොම ස්තුතියි මචෝ.

    ReplyDelete
  2. හරි මචන් ,කාට හරි ප‍්‍රයෝජනයක් වෙනවනම් එච්චරයි..

    ReplyDelete
  3. Yes, I also use Notepad plus plus for programming and web designing. Its easy because when you select the programming language it highlights the keywords, variables etc. in different colors as we type. So if we make a mistake when typing keywords etc. they won't be highlighted with the relevant color and you know that before you compile and get a syntax error. Definitely recommend it.

    ReplyDelete