කට්ටියට කොහොමද..? ඔක්කොටම සුභ වේවා කියන ගමන් අද කියන්න ආවේ කියල තියනවා වගේ අන්තර්ජාලයෙන් භාන කට්ටියට වැදගත් දෙයක් අරගෙන. IDM කිව්වම අය කියන්න දෙයක් නෑනේ Download කරන්න තියන හොදම මෘදුකාංගේ කිව්වොත් වැරදී නෑ දන්නේ නැති අයට පොඩ්ඩක් කියනවනම් මෙක Internet Download Manager මෘදුකාංගයක් ඕනම දෙයක් ඉක්මනින්ම Download කරගන්න ඒ කියන්නේ හිතන්න Browser එකෙන් සාමාන්‍ය විදිහට 750Mb භාන්න පැයක් යනවා කියලා මේක දාගෙන විනාඩි 10න් 20න් භාන්න පුලුවන් අනෙක Browser එකෙන් Download කරද්දී Disconnect උනොත් අය මුල ඉදලමනේ මේකෙන් Resume Capability කියන එක Yes තියනවනම් ඉතිරි ටික වෙන දවසක උනත් භාන්න පුලුවන් Video, Mp3, Software, යන ඕනම File එකක් downloadකරන්න පුලුවන්. මේක අලුත්ම සංස්කරනය ඒ කියන්නේ Internet Download Manager (IDM )6.17, Download කරගන්න තමා අද දෙන්නේ. කියෙව්ව ඇති නේ මෙන්න තියනවා කරගන්න සබැදිය දාලා. මේකේ Keygen එකයි Patch එකයි කලින් ඇක්ටිවේට් කරපු EXE එකයි Serial Key ඔක්කොම තියනවා. වෛරස් ගාඩ් Diasable කරන්න ඕනි නෑ වෛරස් නෑ මේ මම පහල තියන වෛරස් Gard වලින් Check කරා අහුවුනේ නම් නෑ
- Avira Inernet Security
- kaspersky
- mcAfee
එහෙනම් පහල
තියනවා භාගන්න අදාල සබැදිය.
Internet Download Manager (IDM) 6.17 + Patch + Serial + Keygen + Activate EXE (No Virus) Free Download By Comeege Dinapotha
බැරි වෙලාවත් Keygen එක අහුඋනානම් ඒක අයින් කරලා දාලා Activate කරපු EXE එක දාගන්න. හැබැයි ඉතින් දීලා තියන ඔක්කොම කරන්න එපා එකක් කරන්න හොදේ. එහෙනම් කට්ටියටම ජය වේවා..! දිනපොතත් එක්ක හැමදාම ඉන්න කියන ගමන් ගිහින් එන්නම්.
4 Comments
elakiri mcn thankz... man meka hoya hoya hitiye.....
ReplyDeleteමම ඔබගේ අඩවිය නිතර බලනවා ඔබට ගොඩක් ස්තුතීයි....
ReplyDeleteඔබටත්...
ReplyDeletemage dawnlo eka wada na bn mata lap eka polawe gahanna hithila thiyenne
ReplyDelete