වින්ඩෝස් 8
Comee
Friday, September 30, 2011
මයික්‍රොසොෆ්ට් සමාගමේ නැවුම් සංස්කරණය වන වින්ඩෝස් 8 Theme එක මම ගිය සතියේ අපේ වේබ් ඩිසයින් සර්ගේ Lap එකේ දැක්කා. සර් පොඩි වර්ණාවක් එහෙම දලා පොඩි වැඩ ටිකක් දැම්මා. සර්ගෙන් අහන්න ගියේ නෑ මම පොඩි Search එකක් දැම්මා. Theme එක නම් හම්බුනා හැබැයි මට දලා බලන්න විදිහක් තිබුනේ නෑ. ගන්න පුලුවන් තැන් දෙකක් තියනවා අරන් දලා බලන්න කොහොමද කියලා. මේක ඉක්මනින්ම භාගත කරන්න පහත Link භාවිතා කරන්න
0 Comments