වෛරස්ද ?

ඔයාලගේ Pen drive එක වෛරස් වලින් බේර ගන්න අමාරුද මේන්න එකට හොද පොඩි එකක්. සමහර වෙලාවට අපි හිතන් නැති පොඩි පොඩි මෘදුකාංග වලින් ගොඩක් ප්‍රයෝජන ගන්න පුලුවන්. මේක අරන් pen drive කොපි කරලා තියාගන්න. වෛරස් ඇවිත් Folder එහෙම Hidden වෙලා නම් Clean pen Double Click කරන්න ඊට පස්සේ කැමති අකුරක් ඔබපුහාම මේයා වෛරස් ටික අයින් කරලා Hidden file ටික පෙන්නයි. මේතන දෙකක් තියනවා කැමති එකක් අරන් දාගන්න.
මේතනින් ගන්න

Post a Comment

0 Comments