දොස්තර හොද හිත



ඔයාලගේ පරිගනකය වෛරස් වලින් බේර ගන්න අමාරුද ‍වෛරස් ගාර්ඩ් තිබිනත් සමහර වෙලාවට Scan කරන්න අමතක වෙලා වෛරස් යනවා නේද ඒ ඔක්කොටොම මෙන්න විසදුම. මේ මෘදුකාංගය අරන් ඔයාගේ පරිගනකයට ස්ථාපනය කරගන්න pen Drive එකක් ගහපු ගමන්, CD/DVD එකක් දාපු ගමන් තත්පරෙන් වෛරස් සොයලා පෙන්නනවා. DELETE ALL කියන බොත්තම ඔබලා ඊලගට එන පනිවිඩයත් OK කරලා වෛරස් ටික අයින් කරාට පස්සේ පෙන් එක ගලවලා අය ගහන්න. වෛරස් අයින් කරනවා වගේම තව වැඩ ගන්නත් පුළුවන්. අනිවාරෙන් User name එකයි Activation key එකයි දෙන්න ඕනි නැත්තම් වෛරස් පෙන්නනවා විතරයි අයින් කරන්න බැහැ. මෙතනින් ගන්න.

Post a Comment

0 Comments