මැරෙනකම් භාන්න.....

සමහර අයට භානවා කිව්වොත් ඊට එහා දෙයක් නෑ. මමත් ඉතින් ඔය කිව්වට ඔහොමයි. සමහරු Film භානවා,සමහරු සිංදු භානවා,සමහරු මෘදුකාංග භානවා,සමහරු ඔය අස්සේ වැලත් භානවා මේ ඔක්කොම භාගන්න ඉතින් හොද Download Manager මෘදුකාංගයක් තියෙන්න එපැයි මම ඔයාලම දෙනවා ගොඩක් ජනප්‍රිය මෘදුකාංගයක් IDM 6.04.02v වන මේක ස්ථාපනය කරලා  එක ස්ථාපනය කරපු තැනට Crack file එක copy කරලා paste කරන්න. Replace කරන්නද අහයි Yes දෙන්න එච්චරයි. දැන් ඉතින් මැරෙනකම් භෑවැහැකි ඔන්න............

Post a Comment

0 Comments