Pen Drive එක අනිත් අයගෙන් රැක ගන්න.

වැදගත් ගොඩක් දේවල්ද යාළුවන්ට පෙන්නත් බෑද මෙන්න ඒකට ව්සදුම මේ මෘදුකාංගය pen drive එකට කොපි කරලා exe එක double click කරලා ඕන Files, folder ටික ඇතුල් කරලා. මුර පදයක් දෙන්න එච්චරයි බලන අයට files, folders මොකුත් නෑ කියලා තමයි හිතන්නේ මොකද ඔයා ඇතුල් කරපු files, folders ඔක්කොම Hidden වෙලා. අය ගන්න අයිකනය මත doubleclick කරලා මුරපදය ල‍බා දෙන්න.මෙතනින් ඔයාලගේ ගොනු ඇතුලත් කරන්න
මෙතනින් ගන්න.

Post a Comment

0 Comments