Vuze ටොරන්ට්

මට Vuze ටොරන්ට්  කියලා එකක් හමුවුණා. දැන ගත්ත විදිහ‍ට නම් Bitt ටොරන්ට්  එකටත් වඩා ගොඩක් වේගවත්. ගො‍ඩක් දේවල් ගන්න පුළුවන්ලු  ගීත,චිත්‍රපට,මෘදුකාංග, පොත් ඉක්මනින්ම හොයලත් දෙනවලු ඉක්මනින්ම ලබාගන්නත් පුළුවන්ලු. මටත් ඉතින් කිවොත් පොඩි උනක් තියනවනේ.




ලු යන්න මෙච්චර දැම්මේ වැඩ කරල බලන්න බැරි උනා. එකේ ඉතින් ඇඩ්මින් අගුලුනේ. ගෙදර ගිය ගමන් දාලා බලන්න ඕනි.
 

Post a Comment

0 Comments