ආරක්ෂාකාරීව අන්තර්ජාලයට

Comodo Internet Security කියන්නේ නොමිලේ ලබා දෙන ප‍්‍රති වෛරස මෘදුකාංගයක්. නොමිලේ කිව්වට සල්ලිවලට ගන්නත් පුලුවන්, හැබැයි නොමිලේ දෙන එක ගැන තමා මම කියන්නේ. මෙක අලුත්ම සංස්කරනය ඒ කියන්නේ Comodo Internet Security Free Version 2012 දැන් තියනවා. මෙකේ වටිනාකම තියෙන්නේ අන්තර්ජාලය භාවිතා කරනවනම් මොකද Internet Security එකක්නේ. 

 

මෙකේ තියන වැඩ කිඩ ගැන ටිකක් කියනවනම්

  • වෛරස් හදුනා ගැනීම හා ඉවත් කිරීම.
  • Antivirus, Anti-Spyware, Anti-Root kit සහ Bot වලින් ආරක්ෂා කිරීම.
  • Internet attacks වලින් ආරක්ෂා කිරීම.
  • Malware ස්ථාපනය වැලැක්වීම.
  • පහසුවෙන් ස්ථාපනය කල හැකි වීම.


මෙම මෘදුකාංගය ස්ථාපනය කීරීම සදහා 
  • 32 & 64-bit Windows 7 / Vista / XP SP2
  • 128 MB RAM
  • 350 MB hard disk space
 තමා ඔනි ඒ කියන්නේ P IV පරිගණකයකටත් පහසුවෙන් ස්ථාපනය කරන්න පුලුවන්. අන්තර්ජාලය භාවිතා කරන ගොඩ දෙනෙකුට මෙක වැදගත් වෙයි කියලා මම හිතනවා.

Comodo Internet Security Free Version මෙතනින් භාගන්න


Post a Comment

0 Comments