අනිත් අයගෙන් වැදගත් දේ හන්ගන්න.

කොහොමද කට්ටිය, නත්තල් තියන අයට නම් ගොඩක් වැඩ ඇති.. අද දෙන්න යන්නේ නියම Software එකක් මේක Folder lock එකක් අපි කට්ටිය ලග ඉතින් නැති දෙයක් නෑනේ පින්තූර , එතකොට සින්දු තව ගොඩක් දේවල් අපේ අය වැඩිහිටියන්ට පමනයි ඒවා කොහොමත් නැනේ.. තියනවනම් ඒවයි, අනිත් අයගෙන් හන්ගන්න තියන ඒවා හන්ගන්න කියාපු එකක්. වෙනදා ඉතින් කරේ Folder Hidden කරන එකනේ ඒවා ඉතින් එච්චරම හොද ඒවා නෙවේ මොකද ලේසියෙන්ම ඒවා හොයාගන්න පුලුවන්. අද දෙන Folder Lockit 2.3v එක කියලා එකක් වැඩ ගැන කිව්වොත් කියලා වැඩක් නෑ මමත් භාවිතා කරනවා තවමත්. මෙකෙන් ඕනම තැනක තියන දෙයක් Hidden කරන්න, Error message එන්න ඒ වගේ වැඩ ගොඩක් තියනවා. කාටවත් හිතා ගන්නවත් බෑ folder lock එකකින් lock කරලා තියන්නේ කියලා. මේක Lock කරලා තියෙන්නේ කියලවත් දැනගන්න බැරි වෙන්න Install කරද්දී දෙන්න පුලුවන් Shortcut keys වලින් හිතාගන්නවත් බැරි විදිහට Lock, Unlock කරන්න පුලුවන්. Folder Browse කරලා  ADD දෙන්න Password  කරලා  lock කරගන්න. පොඩ්ඩක් අත ගැවම අල්ලගන්න පුලුවන්. මේක වැඩ කරන්නේ Windows Xp එක්ක තමා  Windows 7 වල වැඩ කරන්නෑ Windows 7 වලටත් දෙන්නම් අද දුන්නේ Xp අයට Serial Key එක පහල තියනවා. නමක් දීලා දාගන්න. නියමෙට වැඩ. Comment එකක් දාලා යන්න කොහොමද කියලා.

Serial key: RDF786FLIS3WE751

 Unlock Code:- comeegedinapotha

 
 

Post a Comment

0 Comments