හොද මුරපදයක් (Password) හදාගන්න

Password කියන්නේ ඉතින් අපේ මොකක් හරි වැදගත් දෙයක් අනිත් අයගෙන් ආරක්ෂා කර ගන්න යොදා ගන්න අකුරු ටිකක් නේ. ගොඩක් නිර්වචන ඇති මම කිවෙ සරල තේරුම. එකෙන් වැඩක් නෑ අපිට, අද ඉතින් ගොඩක්  අය බලන්නේ Password එකක් Hack කරන්නේ කොහොමද කියලනේ. අද කාලේ හොද Password එකක් කියන්නේ Hack කරන්න වෙලා යන එකක් මොකද දැන් තියන Password Hacking මෘදුකාංග වලට ඔනම එකක් හොයා ගන්න පුලුවන්, අද දෙන්න යන්නේ  Password Hacking කරන Software එකක් නම් නෙවෙ කොහොමද Hack කරන්න අමාරු Password එකක් හදාගන්නේ කියලා. ඒකට තියන හොද මෘදුකාංගයක් තමා Random Password Generator කියන්නේ. අද දෙන්නේ Random Password Generator වල 1.2 සංස්කරනය. මෙම මෘදුකාංගයේ යන ඔක්කොම අන්තර්ගත වෙලා තියනවා. හොද එකක් හදාගන්න ඒවා කරගන්න කියාපු එකක් මෙක, පහතින් භාගන්න.
මෙම මෘදුකාංගයWindows 7, Vista, XP and 2000 යන OS  වලට වැඩ කරනවා.

Random Password Generator  වල වාසි
  • Password Generator
It allows you to securely and easily create powerful random passwords which are nearly impossible to crack.
  • Password Manager
Manages your passwords and IDs with editable remark to keep your passwords safe and orderly.
  • Password Checker
This feature can tell you how strong the newly generated random password is. It also marks out the weak passwords for you.
  • Privacy Protected
You can set a password for opening Random Password Generator. Then only you could access your passwords on your computer.


Random Password Generator  1.2

Post a Comment

1 Comments

  1. හපොයි ඉතිං මේකෙන් හැදෙන ඒව මතක තියා ගන්නෙ කොහොමද ? :-(

    ReplyDelete