Pen එකේ Hard එකේ File Delete උනාද.....?

කොහොමද කට්ටිය... දන්නවනේ ඉතින් අපි පරිගනකය පාවිච්චි කරද්දී දන්නෙම නැතිව හරි අමතක වෙලා හරි videos, photos, music files, documents මැකිලා යනවා පස්සේ මතක් උනාම ඉතින් දෙලෝ රත් වෙනවා. හදිසියේ Gයාලුවගෙ එහෙම නම් අප්පේ.......... අය ඉදලා වැඩක්ද..? මෙකට හොදම මෘදුකාංගය තමා Wondershare Data Recovery මෙකෙන් නැතිඋන videos, photos, music files, documents ඉතා ආරක්ෂාකාරී ලෙස USB එකකින් Internal Hard Drive එකකින් External Hard Drive එකකින් හෝ mobile phone, digital camera, iPod, MP3/MP4 player යන ඔනම එකකින් පහසුවෙන් කරගන්න පුලුවන්. Delete කිරීමෙන් හරි Alt+Ctrl+Del මගින් හරි ඉවත් උන ඒවා වගේම Hard disk එකක් Format කිරීමෙන් පසුව නැතිවුන පවා මෙකෙන් ගන්න පුලුවන්. ඒ කියන්නේ ඉතින් වැඩ ගොඩක් ගන්න පුලුවන් හොද මෘදුකාංගයක්. වැඩි කතා අවශ්‍ය නෑ මොකද අගේ නැතිවෙනවා එතකොට ඒ හින්දා පහලින් භාගන දාලම බලන්න, Key එක පහල තියනවා මතක් කරලා ඒකත් ගන්න.මම හිතනවා ගොඩක් අයට ප‍්‍රයෝජනවත් මෘදුකාංගයක් කියලා.

wondeshare Data Recovery 3.0 Key
5820A10C07373F096B7AC90AAE50CA0E
Wondershare Data Recovery  වාසි ටික

නැවත ලබා ගැනීමෙ හොද හැකියාව

නම්‍යශීලි බව

නැවත ලබා ගැනිමට පෙර අදාල ගොනුව පෙන්වීම

පහසු භාවිතය


Wondershare Data Recovery



Post a Comment

0 Comments