පරිගනකයේ Speed එක වැඩි කරමුද

කොහොමද කට්ටිය, ගොඩක් කාලෙකින් ආවෙ වැඩ ටිකක් ගොඩ ගැහිලා පොඩ්ඩක් විතර බිසි උනා. අද ගෙනාවා හොද ආරන්චියක් ඔයාලගේ පරිගනකය වෙගවත් කරන්න පුලුවන් පොඩි software එකක්  Advanced SystemCare 5 කියන්නේ පරිගනකය වෙගවත් කරන්න පුලුවන් හොද ජනප‍්‍රිය මෘදුකාංගයක් මෙකෙන්  Registry clean, defrag, system tune-up, shortcut fix, privacy sweep, junk files clean, disk fix and optimization  වගේ වැඩ මහ ගොඩක් කර ගන්න පුලුවන් මෘදුකාංගයක්. මෙම මෘදුකාංගය Windows 7, Vista, XP ඔක්කොමත් එක්ක හොදට වැඩ කරනවා.දාගත්තොත් ඔයාලගේ පරිගනකයත් ආරක්ෂාකාරි වෙගවත් පරිගනකයක් කර ගන්න පුලුවන්. මම හිතනවා කට්ටියට මෙක හොද ආරන්චියක් වෙයි කියලා.
මෘදුකාංගය ස්ථාපනය කරලා පහත Serial key එක දාගන්න.

DFF7A-8204E-69ADE-0D5AA
48FO-48FO-FOFF-OCD7

 Serial keyඑක දාගන්න කලින් අන්තර්ජාල සම්බන්ධතාව  විසන්ධි කරන්න. ඊට පස්සේ මෙ පනිවිඩය එයි "validating code online failed" ඒක  OK කරන්න.

Advanced SystemCare Pro 5 සංස්කරනය පහතින් භාගන්න

Portable Advanced.SystemCare.Pro.v5.0.0.152

Post a Comment

0 Comments