Screen Shot ලේසියෙන් ගන්න

කොහොමද කට්ටියට මෙ දවස් වල ලිපි ටිකක් දාන්න අමාරුයි මොකද Exam, Project ගොඩක් තියනවා ඒ අස්සේ Blog එක පැත්තේ ආව ගමන් හිතුනා ලිපියක් දාලා යන්න කියලා. මෙකත් වැදගත් එකක් දිනපොතෙන් දෙන්නේ කොහොමත් වැදගත් ඒවනේ... අද දෙන්නේ Screen Shot ගන්න පුලුවන් ලේසිම ක‍්‍රමයක් ගැන වෙබ් පිටුවල Screen Shot ගන්න අවශ්‍ය නම් අපි කරන්නේ Print Screen එකක් දෙන එකනේ ඒත් දිග වෙබ් පිටුවක් නම් ඒක පොඩ්ඩක් කරදර වැඩක්. මෙවට මෘදුකාංග තිබුනත් ඒවගෙමුත් හරියට අපිට ඔන වැඩෙ සමහර විට වෙන්නේ නෑ. මෙකට ඉතින් මෘදුකාංග ස්ථාපනය කරන්න අවශ්‍ය නෑ පොඩි Add ons එකක් Browser එකට දාගන්න විතරයි තියෙන්නේ. මෙකෙන් සම්පූර්න වෙබ් පිටුවම (ඔපන් කරන් ඉන්න) Screen Shot එකක් විදිහට ගන්න පුලුවන් ඒත් එක්කම ඒක PDF කරගන්න වගේ වැඩ ගොඩක් මෙකේ තියනවා. මෙක මම දාලා තියෙන්නේ Firefox වලට ඔයාලට Internet Explorer සහ Chrome වලට අවශ්‍ය නම් පහලින් ගන්න පුලුවන්.


හැමදාම Comeege Dinapotha එක්ක ඉන්න කියලා කියනවා.

Post a Comment

0 Comments